නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය
කාලයක පටන් රටේ ජනතාවගෙන් වැඩිදෙනකු තුළ පැළපදියම්ව තිබෙන්නේ ‘නිකං කෑමේ’ අභිලාෂයයි. ඉගෙනගන්නා වයසේ සිට බොහෝ දෙනා සිතන්නේ කෙසේ හෝ රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක් ලබාගැනීමටයි. එහි යට සැඟව ඇති අරමුණ වන්නේ, වැඩි කරදරයක් නැතිව නිදහසේ ‘රාජකාරි’ ටික කර අවසානයේ විශ්රාම වැටුපක් ලබමින් විවේකීව කාලය ගත කිරීමයි. 2019 අයවැය වාර්තාවට අනුව රජයේ පුනරාවර්තන වියදමෙන් 22%ක්
නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය Read More »
