කොලට්ගේ ආ ගිය කතා
ඩබල් ගේම් Photo credit: Malcome Dep මාතලේ වංශවත් පවුලකට අයත් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රිචඞ් (බැටී) වීරකෝන් විප්ලවවාදියෙකු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. සමසමාජ නායකයින්ට සමීප වූ ඔහු ඇන්. ඇම්. පෙරේරාගේ ලේකම් තනතුරට පත් වූයේය. ඉංජිනේරුවෙක් වූ උපසිරි සිල්වා බොරැුල්ලේ කොටාරෝඞ්හි පිහිටි බැටීගේ නිවසේ සිටි බැටීගේ ගෝලයෙකි. ජීවිතයේ පැසුණු සමය ඕස්ටේරලියාවේ ගතකළ උපසිරි, බැටීගේ මෙන්ම සමසමාජ
