මහින්ද රාජපක්ෂ

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ

‘මන්ත්‍රීකම් බෑ පුරවැසියනි ද්විත්වඑව්වම ඩොලර්, දුන්නම ඡන්දෙ ඇති අපට’ලොවෙත් නැති නීති දුනු හී ඇදගෙනවිද්දේ හාවාට වදින්නෙ ලඳුවලට රට අමුසොහොනක් කළ කොටි නායකයෝඅසූහතේ මිනීමරුවො හොරදෙටුවෝපගා, කොමිස්මරුවො නන්විධ දූෂිතයෝහැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ?

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ Read More »

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි

සෑම් සෙනෙවිරත්න Photo credit: The Island පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හර්ෂ ද සිල්වා පසුගියදා විශාල අනාවරණයක් කරල තියෙනවා. මම ඒක, මා කියවූ වෙබ් අඩවියෙන්ම උපුටා පළ කරන්නම්. https://emanisa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-06%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84/ ‘‘රට ලබා ගත් ණයවලින් විශාල ප්රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි Read More »

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්උස මිටි කෙසඟ තරබර උත්තමයන්කෙවිටි තෝන්ලණු නාස්ලණු නැතිවමමැයි පළවෙනිද විතරක් නොව හැමදාමහිතු හිතු අතේ තමන්ව දක්කන බවකම්කරු සොයුරු සොයුරියන්ට වැටහෙනදවස උදාවෙන්නේ කවදද අයිබං!

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින් Read More »

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂයපොහොට්ටුවයි කියනව නාමල් බේබීහෙණයක් වගේ පාරක් වැදුනම හිසටදොඩවනවා තමයි සමහරු පිස්සු කතා අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලාහැටනව ලක්ෂයක් ජනයා දුන් වරමකෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූවඋඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං? Read More »

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි. අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා Read More »

Scroll to Top