මාක්ස්

මැලේ සලේ හෙළේ දිලේ

අපි ලෙනින් කියවමු – 9 කොලට් සේනානායකනාරද කරුණාතිලක පරම්පරාවෙන් යුදෙව්වන් වුවද කාල් මාක්ස්ගේ දෙමව්පියෝ ක්‍රිස්තියානි වී සිටියහ. මේ නිසා මනුෂ්‍ය වර්ගයාගේ උත්පත්ති කතාව හා සමාජ විකාශනය ගැන මාක්ස් කළ අධ්‍යයනයට පදනම වැටෙන්නේ ක්‍රිස්තියානි චින්තනයෙනි. පංති රහිත ලෝකයක් ගොඩනැඟීමෙන් මනුෂ්‍ය වර්ගයාට ස්වර්ග රාජ්‍යය බිහිකර ගත හැකි යයි මාක්ස්ට සිතුණි. ඒ බව සනාථ කර මානව සමාජයට වටහාදීමට

මැලේ සලේ හෙළේ දිලේ Read More »

තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු

අපි ලෙනින් කියවමු – 07 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රඥප්තියට අනුව, ඕනෑම රටක කම්කරුවන්ගේ නැගීසිටීම සිදු වන්නේ රටේ පවතින ධනවාදී සමාජ ක්‍රමය මෝරා ඉදීමෙන් අනතුරුවයි. මිනිස් ඉතිහාසය කේන්ද්‍ර කර ඉදිරිපත් කරන ලද ’පන්ති අරගලය’ නමින් හැඳින්වෙන මාක්ස්ගේ දාර්ශනික විවරණය පිළිබඳව ඇතැම් යුරෝපීය උගතුන් විවරණ ඉදිරිපත් කර තිබේ. රුසියානු විප්ලවය මෙහෙයවූ ලෙනින් එවැන්නෙකි. කම්කරුවන් විසින්

තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු Read More »

සුද්දන්ගෙන් වම්මුන්ට ගිය ජාතිකත්වය නසන ‘විප්ලවය’

අපි ලෙනින් කියවමු – 5 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්වාදී විග්‍රහය පරිදි, ‘නිර්ධනයින් බිහිවීම මිනිස් ඉතිහාසයේ ප්‍රධාන අවස්ථාවකි’. ශ්‍රමය හැර වෙනත් කිසිවක් විකිණීමට නැති වීම මාක්ස් පවසන කම්කරුන්වන්ගේ ලක්ෂණයයි. ‘නිර්ධනයිනි එක්වව්. දම්වැල් හැර නුඹලාට නැති වන්නට දෙයක් නැත’ යැයි ඔහු සඳහන් කරයි. සිංහලයන්ගේ කම්කරුවන්ට රට, ජාතිය, ආගම, සිරිත් විරිත්, උරුමයන්, දරුපවුල්, ආත්මගරුත්වය ආදි වශයෙන් රැකගැනීමට බොහෝ

සුද්දන්ගෙන් වම්මුන්ට ගිය ජාතිකත්වය නසන ‘විප්ලවය’ Read More »

මාලිමාවේ නිර්ධනයන් නැති නිර්ධන පන්තිය සහ මාක්ස්ගේ විලංගු ලෑ නිර්ධන පන්තිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: The Guardian ‘අද මහා මාර්ගේ දුකින් හිඟන්නා හෙට ධනපතියා වී සැප විඳිනා රජ දුගි වේ දුගි රජ වේ සෝබා දහම සේ කැරකේවී රථ රෝදේ වාගේ’ කලක් ජනප්‍රියව පැවති සිංහල සින්දුවක කොටසකි. මාක්ස්වාදයට අනුව මෙයින් ඉදිරිපත් කෙරන්නේ අමු ප්‍රතිගාමී අදහසකි. මාක්ස්වාදයෙන් බැහැර වූවෙකුට සින්දුවෙන් ප්‍රකාශ වන්නේ පට්ට ඇත්තකි. වර්තමානයේ ධනපතියන් වී

මාලිමාවේ නිර්ධනයන් නැති නිර්ධන පන්තිය සහ මාක්ස්ගේ විලංගු ලෑ නිර්ධන පන්තිය Read More »

හේගල්ගේ අපෝහකවාදය වඩාත් ළංවන්නේ බුදුදහමටයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: networkologies.wordpress.com මා මීට පෙර ලියූ ලිපියක ඇතුළත් ප්‍රරවාදය, ප්‍රතිප්‍රවාදය හා සහවාදය කුමක්දැයි පැහැදිළි කර දෙන මෙන් පාඨක භවතෙකු විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම ලිපිය සකස් වී ඇත. හේගලියානු ද්වන්දාත්මක න්‍යායට (Hegalian Dialectic Theory) අනුව කාරණා දෙකක් අතර ඇතිවන එනම් ප්‍රවාදය හා ප්‍රතිප්‍රවාදය අතර ඇතිවන පරස්පර විරෝධී

හේගල්ගේ අපෝහකවාදය වඩාත් ළංවන්නේ බුදුදහමටයි Read More »

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා. ඒ වගේම ඉතාමත් මෑතකදී ලියන ලද ලිපියක මා සඳහන් කළා ශ්‍රී ලංකා සමාජයට වැරදුනේ අපේ පැවැත්මෙන් සම්මා දිට්ඨි සහ සම්මා

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය Read More »

Scroll to Top