පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?
සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති. බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් දන්නා බවත් එය ජනාධිපතිවරයාට හා ඉහළ
පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද? Read More »
