රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ
ඬේවිඞ් ඇන්තනි Map Credit: hinducouncil.com.au මහමදාගම ආසියාවට අලුත් ආගමකි. එය, පැරණි ආගම් යටපත් කරගෙන ආසියාවේ විශාලම ආගම බවට පත් විය. එම කටයුත්ත සිදු වූයේ බෞද්ධයන් දස ලක්ෂ සංඛ්‍යාවක් සහ පන්සල් ලක්ෂ සංඛ්‍යාවක් ඉස්ලාමිකයන්ට ගොදුරු වීමෙනි. තවමත් ඒ ආක‍්‍රමණය ලංකාවේ සිදු වෙමින් පවතී. නැගෙනහිර පළාත ගැන සොයන්නෙකුට මේ හා සම්බන්ධ සාක්කි සිය ගණනක් සොයා ගැනීමට පුළුවන.
රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ Read More »
