රෝහණ විජේවීර

මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය

අපි ලෙනින් කියවමු – 8 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජෝර්ජ් විල්හෙල්ම් හේගල්, ජර්මානු සමාජ ජීවිතයට අති මහත් බලපෑමක් කළ දාර්ශනිකයෙකි. ඩේවිඩ් ෆ්‍රෙඩ්‍රිච් ස්ට්‍රවුස් David Friedrich Strauss නමැති ප්‍රොතෙස්තන්ත දේවධර්මවාදියාගේ පොතපත ඔහුගේ චින්තනාවලිය කෙරෙහි බලපෑම් කර ඇත. ස්ට්‍රවුස් ජර්මනිය චප්ප කරගෙන සිටි සම්ප්‍රදායික ක්‍රිස්තියානි චින්තනය ප්‍රශ්නයට ලක් කළේය. ක්‍රිස්තියානි ‘ගොස්පල්’ චරිත මිථ්‍යා ප්‍රබන්ධ බව පෙන්වන ස්ට්‍රවුස්ගේ ’ජේසුස්

මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය Read More »

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි විසිනි භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉදිරිපත් කරන සංවර්ධන මාර්ගය (වික්සිත් භාරත්) මිස ඉන්දියාවට වෙනත් මගක් නැති බව එහි වැසියෝ පිළිගනිමින් සිටිති. බටහිර බෙංගාල මැතිවරණය නැගෙනහිර කෙළවර සිට බටහිර කෙළවර දක්වා වන සමස්ත ඉන්දියාව විසින් මෝදි පාලනය පිළිගනු ලබන බවට සාක්කියයි. එය අනාගතයේ දකුණු කෙළවර දක්වා පැතිර ලංකාවත් ඊට එකතු වෙතැයි විශ්වාසයක් ඇතැමුන් තුළ

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක් Read More »

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ

අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජර්මනියේ රෙදි කර්මාන්තශාලා හිමියෙක් එංගලන්තයේ ලැංකැෂයර් කර්මාන්ත පූරයේ ඇරඹූ සිය රෙදි කර්මාන්ත ශාලාවේ පරිපාලන කටයුතු සඳහා ඔහුගේ පුතා ෆේඩ්රිච් ඒංග්ල්ස්ව පත් කළේය. ඔහු දර්ශනවාදය පිළිබඳ ප්‍රවීණයෙකි. ලැංකැෂයර්හි පදිංචි වූ හෙතෙම නගරයෙහි විසූ යුදෙව් සම්භවයකින් යුතු කාල් මාක්ස් නමැති ජර්මානු දාර්ශනිකයාගේ පුවත්පත් ලිපි කියවූයේය. මාක්ස්, ප්‍රකට ජර්මානු දාර්ශනික

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ Read More »

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව පිහිටුවන ලද රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයක ප්‍රධාන කටයුත්ත වූයේ කුමන ක්‍රමයකින් හෝ ජවිපෙට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සෙවීමයි. මෙම ඒකකයේ ඇතැම් නිලධරයන්ගේම වචනයෙන්, ඔවුන්ගේ රැකියාව ‘අමුද්‍රව්‍ය සෙවීමකි’. පේරාදෙණියේ සිටි නිසා මෙම දඩයම පිළිබඳව අත්දැකීම් ලද මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර, ‘ශිෂ්‍යයෙකුට බත් කටක් කන්ඩ දීමත් හිරබාරයට ගැනීමට හේතුවක් වන

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු Read More »

“පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව”

අපි ලෙනින් කියවමු – 3 කොලට් සේනානායකනාරද කරුණාතිලක මැලිබන්, ගුණසේන, ගොඩගේ, දාස, නවලෝක වැනි වෙළෙඳ සමාගම් බිහි කළ උත්සාහවන්ත මිනිසුන් පිළිබඳ තොරතුරු සති අන්ත පුවත්පත්වල කලින් කල පළ වේ. සතේ අතේ නැතුව කොළඹට පැමිණ අසීරු ජීවිත ගෙවමින් ව්‍යාපාරිකයන් බවට පත් වූ මොවුන්ට සමාන කළ හැකි පුද්ගලයින් පිළිබඳ තොරතුරු හැම ධනපති සමාජයකටම පොදුය. සමාජවාදී සමාජයක එවැනි

“පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව” Read More »

ඇයි අනුරට මෙහෙම කළේ?

කවුඩංගොල්ල මහවිදානේ විසිනි ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ඒඅයි ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව ප්‍රසිද්ධ කළ සමූහ ඡායාරූපය ගැන විචේචන පළ වේ. උස නායකයින් දෙදෙනෙකුට මැදිව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඡායාරූපයෙන් පෙන්වන්නේ මිට්ටෙකු ලෙසටය. අන්ධයන් සේ මාලිමාව පස්සේ යන්නන්ට එහි වරදක් නොපෙනේ. රටට ආදරය ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ වේදනාවකි.

ඇයි අනුරට මෙහෙම කළේ? Read More »

‘කකුලේ හැඩයට සපත්තුව මසා ගත යුතුය’- රෝහණ විජේවීර

(අපි ලෙනින් කියවමු – 2) කොලට් සේනානායකනාරද කරුණාතිලක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක පැවැත්වෙන ’මහා මැතිවරණය’ එරටේ ආණ්ඩු බලය වෙනස් කරන ප්‍රධාන සාධකයයි. කොමියුනිස්ට් හෝ ඒකාධිපති හෝ රටක මහාමැතිවරණයක් පැවැත්වුවද රාජ්‍ය බලයේ වෙනසක් කිරිමේ හැකියාව රටේ මහජනයාට නැත. පසුගිය මහා මැතිවරණයෙන් ලංකාවේ ආණ්ඩු බලය දිනා ගැනීමට මාලිමාවට හැකි විය. ’අපේ අරමුණ රාජ්‍ය බලය ලබාගැනීම’ යැයි පසුගිය

‘කකුලේ හැඩයට සපත්තුව මසා ගත යුතුය’- රෝහණ විජේවීර Read More »

අපි ලෙනින් කියවමු – 1

රුසියාවේදී කොහු මිටි තුවක්කුවෙන් විප්ලවය ඇරඹූ විජේවීර මානසික රෝහල හරහා ලංකාවට කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. Credit: Wikimedia common මන්තරයක් මැතිරීමට හෝ ජප කිරීමට හෝ පුළුවන. එහෙත් එහි ක්‍රියාකාරිත්වය වචනයෙන් තේරුම් කිරීමට නොපුළුවන. ඕනෑම මන්තරයක අඩංගුව ඇත්තේ අක්ෂර, වචන හා ශබ්ද සමූහයකි. එහි විස්මිත කොටස ගූඨ බවයි. රුසියාවේ සාර් රජ මාලිගාවේ විසූවන් ඇසුරු කළ රස්පුටින් අද්භූත

අපි ලෙනින් කියවමු – 1 Read More »

ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි නන්දා මාලිනී, භාරතයේ පිළිගත් සංගීත විද්‍යාලයක සංගීතය හදාරා උපාධියක් ලබා ඇත. ඇයට සමකාලීනව සහ  පෙර කාලයේ ඉන්දියාවට ගොස් සංගීතය උගත් තවත් කලාකාරියෝ සිටිති. ඔවුන් අභිභවා නන්දා ප්‍රසිද්ධිය ලැබුවේ, ’මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’  ගීතයෙනි. මෙයින් ඔප්පු වන්නේ නන්දා මාලිනී ජනප්‍රිය ගායිකාව සිංහලයන්ගේ නිර්මාණයක් බවයි. එක්සත් රාජධානියේ සිංහල සංවිධානය සංගීත

ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය Read More »

ලිබරේෂන් තියලොජියෙන් ඉපදී එයින්ම නැසුන ජවිපෙ

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ලෝක ඉතිහාසයේ මහා මිනිස් ඝාතකයින් වශයෙන් ප්‍රසිද්ධව සිටින සෑම පුද්ගලයෙකුම පාහේ දේශපාලන බලය ලැබීමෙන් පසු ඒ තත්වයට පත්වූන්ය. මෑත ඉතිහාසයට අදාළව ඇඩෝල්ෆ් හිට්ලර් සහ රුසියාවේ ජෝසප් ස්ටාලින් නම් දෙක ඉදිරියෙන්ම තිබේ. මොවුන් දෙදෙනාම දේශපාලන බලය ලබාගන්නා තෙක් ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් නොවූහ. දේශපාලන බලය හිමිකර ගැනීමෙන් පසුව ඔවුහු මනුෂ්‍ය ඝාතකයින් බවට පත් වෙති. මොවුන්ගේ

ලිබරේෂන් තියලොජියෙන් ඉපදී එයින්ම නැසුන ජවිපෙ Read More »

Scroll to Top