රෝහිත මුණසිංහ

වානේ පන්නරය මොට්ට වූ හැටි

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය බොරුව සහ අසත්‍යය කිරුළුපලන් සිල්ලර දේශපාලනයකට ඇබ්බැහි වී ඇති රටක වත්මන් පරපුරකට මෙවන් දේවල් ලියා කුමන පලයක්දැයි යන මන්දෝත්සාහී බව දැනෙද්දී වුවද මේ අකුරු ලියවෙයි. ඉතිහාසයේ සිදුවූ  දෙය එමෙන්ම  නැවත සිදුවුවහොත් එය පළමුව හාස්‍යයක්ද දෙවනුව ඛේදවාචකයක් ද වන බව අප අසා තිබේ. “වානේ පන්නරය ලැබූ හැටි ” කෘතිය ගැන සහ “පාවෙල්

වානේ පන්නරය මොට්ට වූ හැටි Read More »

ධනේශ්වර රටවලට බැට දෙන මාක්ස්වාදීන් ඒවායේ පදිංචියට යන්නේ ඇයි?

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. ලෝක දේශපාලන බලතුලනයේදී තම ක්‍රමය රැක ගැනීමට ධනේශ්වර සහ සමාජවාදී කඳවුරු දෙක ගත් සියලු ක්‍රියා මාර්ග ඉතිහාසයේ ලියවී ඇත. එයින් මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී සමාජවාදයට, වචනයෙන් ප්‍රකාශකළ මානුෂිකබව, මානව දයාව සහ ප්‍රජාතන්ත්‍රවාදීබව වර්ධනය කරගත නොහැකිවූ අතර ධනේශ්වර යයි කියන  ලෝකය එය යහපත් දිසාවට වෙනස් කර ගනිමින්  තම මානුෂික භාවයේ කොටස ප්‍රායෝගිකවම ක්‍රියාවට නගා

ධනේශ්වර රටවලට බැට දෙන මාක්ස්වාදීන් ඒවායේ පදිංචියට යන්නේ ඇයි? Read More »

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක්

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එකම ප්‍රවාදය දිගින් දිගටම කීමෙන්, මිනිස් මොළයේ බුද්ධිමය කලාපයේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින මිනිසුන් රැවටීම පහසුය. එසේම එම බොරුව කියන්නාද එම බොරුවට පුරුදු වී එය සත්‍යයක් ලෙසම ගැනීමට පුරුදු වේ. යුරෝපා සංගමයේ සිදුවූ බල තුලනයක් මත ඔලිම්පික් උළෙල මුවවිටේ තබාගෙන ප්‍රංශ ජනාධිපති හදිසි මැතිවරණයක් පැවැත්වූයේය. එයින් පළමු වටයේ පෙරමුණට ආවේ අන්ත

ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක් Read More »

බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු!

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. වෙසක් තෙමගුල පසුවී දින දෙකක් වුව ශ්‍රී ලංකාව සිසාරා හමාගිය ඒ දහම් පණිවුඩය සහ සිල් සුවඳ පොසොන්ද පසුවී තවත් කාලයක් පවතිනු ඇත. එබැවින් මේ සටහන තැබීමට මම ප්‍රමාද නැත. මේ අතීත මතකය මම හැදුන  වැඩුන වැලිගම, කුෂ්ඨරාජගල කේන්ද්‍ර කොටගෙන වුවද මේ ඔබ සැමටම පොදු චමත්කාර මතකයක් බැව් දනිමි. 1960-70 දශකයට අදාලව

බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු! Read More »

ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට

රෝහිත මුණසිංහ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි. Credit: ThoughtCo / Kaley McKean ජවිපෙ-මාලිමා දේශපාලනයේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පිබිදීමක් ඇතැයි විවිධ මාධ්‍යවලින් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි දේවල් ස්වාභාවිකව සිදුවීමටද කෘතිමව මවා පෙන්වීමටද හැකිය. කෙසේමුත් කාන්තාවන් බුද්ධියෙන් තීන්දු තීරණ ගැනීමට වඩා හැඟීම්බරව ප්රතිචාර දැක්වීමට නැඹුරු බව පිළිගැනේ. මේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ පළමු වරට සිදුවෙන දෙයක්ද?

ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට Read More »

Scroll to Top