මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය
කොලට් සේනානායකනාරද කරුණාතිලක අශෝක රාජයාගේ පුත් මහින්ද සහ දුව සංඝමිත්තා බුදුසසුනේ පැවිදිවීම බිළිබඳ විස්තර මහාවංශයේ අඩංගුය. ඊට අනුව උන්වහන්සේගේ මව ‘දේවී’ විදිසාහි සිටුවරයකුගේ දුවකි. විදිසා යනු මගධ රාජධානියේ බටහිර ප්‍රදේශයට අයත් අවන්ති රටේ නුවරකි. මෙහි අගනුවර උදේනි යනු, ශක, ග්‍රීක හා යුදෙව් ජන වර්ග විසූ ප්‍රදේශයකි. මහින්ද සහ මිත්තා යනු පාලියට පෙරළා ගත් ග්‍රීක ශක
මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය Read More »
