සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව
කොලට් සේනානායකනාරද කරුණාතිලක සල් ගස සහ සාලබන්ජිකා (සාංචි කැටයම) තිරිඟු පිටිවලට ඇබ්බැහි වන තෙක්ම සිංහලයා බත් කෑ මනුෂ්‍යයෙකි. ඔවුන් පසුගිය අවුරුදු කිහිපය තුළ ජාතියක් වශයෙන් කොතරම් දුරට පිරිහී ඇත්දැයි වැටහෙන්නේ සිංහල හාල් වර්ග සිය ගණනක් තිබුණු රටේ උසස් පංතිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් බහුතරයක් ‘සිංහල හාල්’ යනු මොනවා දැයි නොදන්නා බව හෙළි වන විටයි. මීට අවුරුදු
සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව Read More »
