හරිනි අමරසූරිය

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි “බලය දූෂණයට නැඹුරු වන අතර අසීමිත බලය නියත වශයෙන්ම දූෂණයට හේතු වේ” – ඇක්ටන් සාමිවරයා “Power tends to corrupt, and absolute power corrupts absolutely,” – Lord Acton ’බලය විසින් පුද්ගලයා දුෂිතයෙකු කරන්නේය’ යන්න පෙරදිග සමාජ ධර්මයක් නොවේ. ඉතාලියේ උපන් ජෝන් ඇක්ටන් සාමිවරයා ඉදිරිපත් කළ මෙම අදහස බටහිර උගතුන් විශාල පිරිසකගේ සැලකිල්ලට හා

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්! Read More »

සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක මිය ගිය පුද්ගලයාට විප්ලවීය ආචාරය දැක්වීම හෝ සුබ ගමන් පැතීම බටහිර සිරිතකි. සිංහල බෞද්ධ සම්ප්‍රදාය නිවන් සුව ප්‍රාර්ථනා කිරීමයි. අකුසල් කිරීම මෙන්ම දැනුම රැස්කිරීමද පුද්ගලයකුගේ සංසාර ගමන දික්කරන්නට හේතු වේ. ඕනෑම ළමයෙකු උපතින් දැනුමක් හිමි කරගෙන සිටින බව, පැරණි පෙරදිග අධ්‍යාපනයේ පිළිගැනීම විණි. බ්‍රාහ්මණ, ජෛන සහ බුදු දහම පුද්ගලයා උපතින් හිමිකරගන්නා දැනුම

සංසාරගත දැනුම සහ ‘අධ්‍යාපනය’ Read More »

කැලණි පාළම මතුගමට

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පීඩිත පංතිය ගළවා ගැනීම සඳහා ලංකාවේ වමේ ව්‍යාපාරය බිහි කළ සියලු නායකයින් ධනපති පංතියේ අයයි. ඒ සියලු දෙනා උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට හෝ වෙනත් බටහිර රටක යාම ඊට සාක්කියකි. මේ කාලයේ රටේ ගැමියන්ට එංගලන්තය ගැන දැනුම නොතිබුණි. ඔවුන් බොහෝමයකගේ දරුවන්ට පාසැල් නොතිබුණි. එංගලන්තයට ගිය පොහොසත් තරුණයින් පිරිස සමසමාජ පක්ෂය පිහිටුවූයේ රටේ දුප්පතුන්ව

කැලණි පාළම මතුගමට Read More »

තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 2025 නත්තල් දවසේදී බයිබලයේ සඳහන් වෙන මහා ගංවතුරට සමාන මහා ගංවතුරක් ගලා ලෝකයම විනාශ වන බව ඝානාවේ ප්‍රොපට් එබෝ නෝආ ප්‍රකාශ කළේය. ප්‍රොපට් එබෝ හා සමාන කරන විට ලංකාවේ ජෙරමි ප්‍රොපට් පීඑච්ඩීකාරයෙකු සමීපයේ හිටගත් ‘දෙක පාස්’ කොල්ලෙකුට සමානය. එබෝට අනුගාමිකයෝ 36 දහසකට වැඩි පිරිසක් සිටිති. ජෙරමිගේ පිරිසෙන් මිරකල් ඩෝම් එකවත් පිරවීමට නොහැකිය.

තැනේ හැටියට ඇණේ නැත්තං ඔළුව පැලෙනව බොලේ! Read More »

අනුර දිහා කවුරු බලයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Lahiru Harshana ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්‍ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට

අනුර දිහා කවුරු බලයිද? Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

Scroll to Top