වෙලා නැති හැටි අනේ වෙනසක් හැඩේ අදටත් ඒ රට
වෙලා නැති හැටි අනේ වෙනසක් හැඩේ අදටත් ඒ රට Read More »
සෑම් සෙනෙවිරත්න ඡායාරූපය මුහුණුපොතෙනි ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා ජනාධිපති අනුර කළ කතාවේදී, මාලිමාවේ අගමැති හරිනි ප්රධාන පාර්ශවය ඉලක්ක කරමින් තර්ජනාත්මක ප්රකාශයක් කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ‘එකට එක කඳවුරේ වැඩ කරමින් සිට පාවාදෙන්නන් සිටින බවත්, ජවිපෙ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සට වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වන බවත්’
අනුරට එරෙහිව දෝෂාභියෝගයක්? Read More »
සෑම් සෙනෙවිරත්න රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යයි මතයක ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක – නියෝජ්ය ආරක්ෂක ඇමති – සිටින බව පැහැදිලි කරුණකි. දින කිහිපයකට පෙර රාමනාදන් විදුහලේ ශිෂ්යාවක දිවි නසා ගැනීමේ සිද්ධිය අගමැති හා අධ්යාපන ඇමති හරිනි අමරසූරිය මෙන්ම කාන්තා හා ළමා කටයුතු කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ද කුණු
ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක් Read More »
ඡායාරූපය ලංකාදීප පුවත්පතිනි සිංහල රජවරු දන්ත ධාතු ප්රදර්ශන උත්සව පැවැත්වූහ. ඒ රටේ බෞද්ධ නායකයින් වශයෙනි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා හා ඔහුගේ හිනිදුම සුනිල් සෙනවි, බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා, බෞද්ධයින් නොවේ යැයි සිතන සිංහල බෞද්ධයෝ සිටිති. ජනාධිපතිවරයා ගැන එසේ සිතන්නේ ඔහු මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ නායකයා වීම, පිරිත් නූල් කඩා විසිකිරීමේ චෝදනා වැනි කරුණු
තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ Read More »
කවුඩංගොල්ලේ මහ විදානේ ඡායාරූපය මුහුණුපොතෙන් උපුටා ගන්නා ලද්දකි. ලෝක රාජ්ය නායකයින්ගේ සමුළුවට ගිය අනුර ජනාධිපති සහෝදරයා දිවකුරු බඳින ලද්දෙකුගේ තත්වයට පත්වූ අයුරු රටම දැක්කේය. ලංකාවේදී නම් මයික් එකක් ඉස්සරහට ගිය විට ඔහු කතාකරන්නේ දිවේ හෙණරාජ තෛලය, නැතිනම් කහඹිලියා ගා ඇති පරිදිය. උස් තැන් දැක හැකිළෙන්නේමිටි තැන් දැක පුප්පන්නේනිවටුන් බව හිතමින්නේමගේ පුතා නැළවෙන්නේ කියා ටිබෙට් ජාතික
ආණ්ඩුව අසමත් බව අනුර පිළිගනී Read More »