Last Updated on 3 years ago by admin
‘කැලිෆෝනියාවක් කරන්ඩ ලංකාව
සැලසුම් තියෙනවා’ සජබේ හර්ෂ කියයි
බඩු මිල අධික, බදු බර වැඩියෙන් දැනෙන
බිහිසුණු අපරාධ හොරකම් උඩු දුවන
නිවාස මිල ඇහුවම පපු කැවුතු දන
උහුලනු බැරි වැසියන් වෙන පුර හොයන
‘කිලි’ෆෝනියාවකි දැන් නම් තියෙන්නේ
එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක්
රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?
