Last Updated on 2 years ago by admin
‘මන්ත්‍රීකම් බෑ පුරවැසියනි ද්විත්ව
එව්වම ඩොලර්, දුන්නම ඡන්දෙ ඇති අපට’
ලොවෙත් නැති නීති දුනු හී ඇදගෙන
විද්දේ හාවාට වදින්නෙ ලඳුවලට
රට අමුසොහොනක් කළ කොටි නායකයෝ
අසූහතේ මිනීමරුවො හොරදෙටුවෝ
පගා, කොමිස්මරුවො නන්විධ දූෂිතයෝ
හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ?
