Last Updated on 2 years ago by admin
පතාලෙට බැටේ දෙවන ඇමතිට
තගේ දානවා නීතිඥ සංගමේ
කරේ එල්ලගෙන කුණුමාළු කනකොට
බලාගෙන ඉන්ඩ අප්පිරියයි අයිබං
කුට්ටිය ලැබේ නම් ඉස්මුරුත්තාවට
ඇස්බැන්දුම් තර්කෙන් මැරයන් රකින
විනිසුරු ඝාතකයනුත් බේරාගන්ඩ
පොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක
