Last Updated on 2 years ago by admin
කෝඳුරුතෙල් හත් පට්ටෙන් කට හෝදා
කරන්ඩ යන අනුර සජිත් විවාදෙට
උදව් අවශ්‍යලු පෙරකදෝරු සංගමයේ
නෑ අයිබං අපි දෙන්නම් ප්‍රතිපලේ
උස සිකුරිටි මිටි කම්කරු සජිත් කියයි
නෑ අපි ඉල්ලාගෙන කමු අනුර දෙසයි
දන්න විවාදයක්, ආර්ථිකයක් නෑ දෙන්නම
වාද බයිලවලට නියම පුත්තූ
