Last Updated on 2 years ago by admin
‘පනස් හතක හැට පැනලලූ කවුන්සිලේ’
හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝ
තරුණයන්ට නිසි තැන දිය යුතුම තමා
තෙල් තියෙන්නෙ නම් පැහිච්චි පොල්වල
හැට පැන්නත් වඳුරෝ බිම නොයනවලූ
කියන්නෙ කට කහනවට නෙමෙයි අයිබං
පැටිකිරියේ කුණු ඕජස් පුරෝගෙන
ජනතා කරපිටින් යන එක නම් සුම්මා!

අමුම අමු ජරා මිනිහා. අර හර්ෂ තිලකසිරි මහත්තයාට කරල තිබුණ අපරාදෙ මතකනෙ.