කන්ඩ නොදී බල්ලො මරා හදන්ඩ යන රට
Last Updated on 2 months ago by admin
කන්ඩ නොදී බල්ලො මරා හදන්ඩ යන රට Read More »
Last Updated on 2 months ago by admin
කන්ඩ නොදී බල්ලො මරා හදන්ඩ යන රට Read More »
Last Updated on 2 months ago by admin ඩේවිඩ් ඇන්තනි ‘සීජේපී’ හෙවත් කැරපොතු ජුන්ටාව, ඉන්දියානු මධ්යම ආණ්ඩුවට විරුද්ධව අරගලය නමින් හයිබි්රඩ් යුද්ධයක් ඇරඹූ බව ඇතැමෙක් කියති. මෙය කෙරෙන්නේ ඩිජිටල් තාක්ෂණය ආධාරයෙනි. ඇමරිකාවේ විශ්වවිද්යාලයක අධ්යාපනය ලබන අභිජිත් දිප්කේ සටන මෙහෙයවන්නා වශයෙන් ඉදිරියට පැමිණි අතර ඔහු රටේ කිසිම ජාතික ව්යාපාරයකට සම්බන්ධ වූවෙකු නොවේ. රාහුල් ගාන්ධි, ප්රියංකා ගාන්ධි
තෝත් නටාපිය මාත් නටඤ්ඤං කැරපොත්තෝ බොල කැරපොත්තෝ Read More »
Last Updated on 2 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: metmuseum.org රොබර්ට් නොක්ස් (කනිෂ්ඨ – 1641 1720) දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ ලංකාවේ විසූ එළිමහන් සිරකරුවෙකි. ඔහු එංගලන්තයට ගිය පසුව ලංකාවේ ගෙවූ ජීවිතය ගැන ලියන ලදැයි සැලකෙන මතක සංග්රහයේ (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්) ලංකාව සහ රටේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු
යටත්විජිතකරණයේ පරිනාමය Read More »
Last Updated on 2 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක බලවත්ව සිටි ජාතීන්ගේ බලය පිරිහී ගිය කාල වකවානු තිබේ. ඇතැම් ජාතීන්ට තමන් බලවත්ව හුන් හා පිරිහී ගිය යුගයන් සහ ඒ පරිවර්තන සිදු වූ හැටි පැහැදිලි කිරීමට සාක්ෂ්ය පවතී. සිංහලයා පිරිහුණු ජාතියකට හොඳම උදාහරණයකි. කුඩා ඉංග්රීසි ජාතිය අධිරාජ්යයක් ගොඩ නැගුවේය. ඒ කාලයේ ඇතැම් ඉංග්රීසි උගත්තු
බ්රාහ්මණ දර්ශනයේ බටහිර ප්රතිරාව: බයිබලය සහ පරිනාමවාදය Read More »
Last Updated on 2 months ago by admin ඩේවිඩ් ඇන්තනි මීට බොහෝ කලකට පෙර පැතිරුන ‘ආර්ය න්යාය’ යහපත් දෙයක් වශයෙන් සලකන්නන්ට, රටකට එල්ල වන විදේශ ආක්රමණක් යහපත් දේ වශයෙන් පිළිගන්නට සිදු වේ. විදේශ ආක්රමණ නිසා ජම්බුද්වීපයට සිදුවූ ලොකුම විපත, කලාපය කැබලිවලට කැඩීමයි. බුදුදහම කලාපයෙන් ලෝකයට ලැබුණු ලොකුම දායාදය යැයි කියන විශාල පිරිසක් සිටිති. ඉස්ලාම් ආක්රමණ
මෝදිට වැඩ වරදියිද? Read More »
Last Updated on 3 months ago by admin
මඩ සෝදා ගත් ගොවියා පහළට ලන හැඩ Read More »
Last Updated on 3 months ago by admin අපට වෙච්ච දේ 1 කොලට් සේනානායකනාරද කරුණාතිලක අනුරාධපුර යුගයේ වී ගොවිතැන වර්තමාන වී ගොවිතැනට සමාන කළ නොහැකිය. ඒ යුගයේ වී ගොවිතැන විද්යාව, තාක්ෂණය හා ප්රඥාව ආධාරයෙන් සිදු වූවකි. රටවැසියන්ගේ ආහාරය සඳහා පමණක් වී ගොවිතැන් කිරීමෙන්, වී නිෂ්පාදනය රටේ ජාතික ආදායම බවට පත්f නාවන බව පැරැණි පාලකයින්ට වැටහුණි.
ලොව ජයගත් සිංහල හාල් නිපදවූ තාක්ෂණය Read More »
Last Updated on 3 months ago by admin ඩේවිඩ් ඇන්තනි විසිනි බෞද්ධ සමාජය දේශපාලනයේදී දුර්වලකම් පෙන්වයි. ජෛනයින් හා බෞද්ධයින් අවිහිංසාවාදීන් වීම, විදේශ ආක්රමණිකයන් ඉන්දියාව අල්ලා ගැනීමට හේතුවක් විණි. මානව හිමිකම් ගැන අදහස් ප්රකාශ කරන නමුදු ක්රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් අවිහිංසාවාදී ආගම් නොවේ. වරක් රාජනීස් භගවාන් (ඕෂෝ) කී කතාවක ගැඹුරු අර්ථයක් තිබේ. ‘යමෙක් වම් කම්මුලට
ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්! Read More »
Last Updated on 3 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු සිදුවූ ඛෙදවාචක කිහිපයකි. එයින්, ‘දිත්වා’ කුණාටුව සැලකෙන්නේ ස්වභාවික විපතක් වශයෙනි. ගංවතුර, නියඟය, වැනි ස්වභාවික යයි පෙනෙන විපත්වලට හේතුව අධිරාජ්යවාදීන් කළ කැලෑ එළිකිරීම් බඳු පාරිසරික හානි බව පැරණි ජවිපෙ කාඩරයන්ගේ පන්තිවලින් ප්රකාශ විය. හැන්දෑ කාලවල රහසින් පැවැත්වුන මෙවැනි පන්ති ලාම්පු
ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය Read More »
Last Updated on 3 months ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 1971 අප්රේල් කැරැල්ලෙන් පසු මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවාද සභා පැවැත්වූයේ සිංහල චින්තන මාර්ගය නිරවුල් කර ගැනීමටයි. මුදියන්සේ තෙන්නකෝන්, (තෙන්කෝන් අයියා හෙවත් අගමැති අයියා) මේ සභා සංවිධානය කළේය. විවිධ තරාතිරම්වල දැනුමැත්තෝ ඒවාට සහභාගිවීමට පැමිණියහ. නලින් ද සිල්වා හා සූරිය
පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා Read More »