ඒකටයි විදින්ඩ ඕන හරි බේත

Last Updated on 2 years ago by admin

දෙස්පාලුවන් හට ක්‍රීඩාවෙ තනතුරු
දෙනු එපා කියන ජනපති‍ අසනු මැන
නෑ ගජමිතුරන්ට දීමත් වහක් තමයි
අමතකද බැඳුම්කරෙ කළ වින්නැහිය

කවුන්සිලේ ඉන්න වැඩිහරියක් රොඩ්ඩෝ
ඕනෑ එපා හැම දේටම ඔබා හොඹූ
කැඳහැලියක් වෙලා රට නොපෙනෙද අයිබං
ඒකටයි විදින්ඩ ඕන හරි බේත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top