admin

හින්දු – බෞද්ධ ඉන්දියාවක්?

මේ කරුණු සැලකිල්ලට ගත් විට භාරතය විකසිත විය යුත්තේ හින්දු බෞද්ධ දේශයක් ලෙසින්ය යන්න උගත් ඉන්දියානුවන්ගේ අදහසයි. එසේ නම් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල හින්දු දේශපාලනඥයින් කිහිප දෙනෙකු බෞද්ධයන්ට හිරිහැර කරන්නේ ඇයි? මෙය ‘වික්සිත් භාරත්’ සැලැස්ම කෙරෙහි සිංහලයන් බිඳවීමේ ක්‍රියාවක් විය හැකිය.

හින්දු – බෞද්ධ ඉන්දියාවක්? Read More »

දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය ඉහළ යමින් පවතින බව මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ  Read More »

වෙළෙන්දන් බිහි කළ අධිරාජ්‍යය

ලංකා සමසමාජ පක්ෂය පිහිටවන ලද්දේ ලෝකයේ සියලු නිර්ධනයින් එකතු වී, ධනපතින්ගෙන් රාජ්‍ය බලය ලබාගැනීම උදෙසා කරන අරගලයට ලංකාවේ නිර්ධයින් සම්බන්ධ කිරීමේ අරමුණිනි.

වෙළෙන්දන් බිහි කළ අධිරාජ්‍යය Read More »

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද? Read More »

සිංහබාහු සහ වෘකබාහු: කිරි කෑ මුත්තන්ගේ කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක අසේනා වෘක ධේනුව Pic. credit: deviantart.com විජයබාහු, පරාක්‍රමබාහු, ජයබාහු, ගජබාහු, වික්‍රමබාහු, වීරබාහු ආසි වශයෙන් ‘බාහු’ නම සහිත රජවරුන් හා ප්‍රදේශාධිපතියන් ලංකාවේ වාසය කර ඇත. මේ නම්වලින් හැඟවෙන්නේ පුරුයෙකුගේ ශක්තිය පෙන්වන ශරීර කොටස දෙඋර (උරහිස්) බවයි. වංශකතාවට අනුව, ‘සිංහබාහු’, ‘බාහු’ නාමාවලියේ ආරම්භකයා වන්නේය. ‘සිංහබා’ නමට අටුවා සපයන මහාවංශ ටීකාව, ‘පුතුගේ අත් පා සිංහයාගේ

සිංහබාහු සහ වෘකබාහු: කිරි කෑ මුත්තන්ගේ කතා Read More »

ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ

කොලට් සේනානායකනාරද කරුණාතිලක වීඕසී කාසියක් පඬුරු පෙට්ටියකට පූජා කරන සිංහල රජෙකු දැක්වෙන සිතුවමක්. Pic. credit: ResearchGate / Karun Thakar Collection – London. ලංකාවේ සංවර්ධන ගාමක බලය (Drivin force) කුමක් දැයි වටහා ගැනීමට බොහෝ සිංහලයන් අසමත් වීමට හේතු ගණනාවක් බලපා ඇත. දේශීය විද්වතුන්ගෙන් අති බහුතරය බි්‍රතාන්‍ය අධ්‍යාපන ක්‍රමය මගින් සකස් කරන ලද මනස් ඇත්තන් වීම ප්‍රධාන

ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ Read More »

මූණත් එක්ක තරහට නාහෙ කපාගන්න විප්ලවකාරයෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: Reuters/Dinuka Liyanawatte පියදාස නිශ්ශංකගේ ‘රත්නාවලී,’ සංස්කෘත ‘රත්නාවලී’ නාට්‍යයේ අනුවර්තනයකි. එය සිංහලයන්ගේ ඉතිහාස කතාවක් බව, පාසල් සිසුන්ටත් වැටහේ. රත්නාවලී විචාර පොතක් ලියූ මහාචාර්ය සුචරිත ගම්ලත්, රත්නාවලී නාට්‍යයේ අඩංගු ඉතිහාස පුවතින් සිංහලයින්ට ජාතිවාදී හැඟීම් පහල වෙතැයි තරයේ ඇදහූවෙකි. ඊට එකම හේතුව ඔහු පේරාදෙණියේදී මාක්ස්වාදියෙකු වීමයි. රත්නාවලී ලියූ ශ්‍රී හර්ෂවර්ධන රජතුමා රත්නාවලී කුමරියගේ

මූණත් එක්ක තරහට නාහෙ කපාගන්න විප්ලවකාරයෝ Read More »

Scroll to Top