admin

තණකොළ කන කැළේ රජා

Pic. credit: www.gyankatha.com දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මනියේ විසූ චින්තකයෝ නාසිවාදය අගයති. මේ කලයේ සිටි පාප්තුමා ඉතාලියේ අඥාදායක මුසොලිනිට පක්ෂව කටයුතු කළේය. යුද්ධය නිමවූ පසු සෝවියට රුසියාවෙන් බැහැර රටවල පවා ස්ටාලින් පුදන්නෝ බිහි වූහ. ලංකාවේ පාසල් පොත්වලට වින්සන්ට් චර්චිල් ඇගැයෙන පාඩම් ඇතුළු විය. හිට්ලර්, මුසොලිනි, ස්ටාලින්, චර්චිල් යන සිව්දෙනාම යුද අපරාධකරුවෝ වෙති. ඔවුන් හැම දෙනාම

තණකොළ කන කැළේ රජා Read More »

කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව – ‘හොරකම් කරන්නේ පක්ෂ මිස පුද්ගලයින් නොවේ’

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි එහා හන්දියේ කසිප්පු කයිතන් පට්ට වේගෙන් දුව ආවේය. ඌ කොයිතරම් වේගෙන් දුවගෙන ආවේද කිව්වොත්, මට හැංගෙන්ඩ වෙලාවක් නැති විය. මායියා පොලට ගිහින් නිසා, ඈ ඉස්සරහට දමා ඇඟ බේරාගන්නටත් විදියක් නැත. පුනරුද යුගයක් ඇරඹීමට ඡන්දය දෙමුයි ගමේ එවුන් උසිගැන්වීමේ විපාක මේ තරම් වේගයෙන් විඳින්ඩ වෙතැයි මට හීනෙන්වත් හිතුණේ නැත. මුංගෙන් බේරීමට මා කියූ

කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව – ‘හොරකම් කරන්නේ පක්ෂ මිස පුද්ගලයින් නොවේ’ Read More »

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක්

සෑම් සෙනෙවිරත්න රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යයි මතයක ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක – නියෝජ්‍ය ආරක්ෂක ඇමති – සිටින බව පැහැදිලි කරුණකි. දින කිහිපයකට පෙර රාමනාදන් විදුහලේ ශිෂ්‍යාවක දිවි නසා ගැනීමේ සිද්ධිය අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙන්ම කාන්තා හා ළමා කටයුතු කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ද කුණු

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක් Read More »

සහරාන්ගේ නායකයා

සෑම් සෙනෙවිරත්න අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක නම් හෙළිදරව් කරන බවට ජනාධිපති සහෝදරයා මාර්තු 30 වැනිදා රටට දුන් පොරොන්දුව පුස්සක් බවට පත් විය. විමර්ශණයේ ඉදිරි කටයුතු ඉතාම සූක්ෂ්මව හා සැලකිල්ලෙන් කළ යුතු හෙයින් මහජනයාට තොරතුරු ඉදිරිපත් කිරීමට කල් ගත වනු ඇතැයි ඔහු කෙඳිරිගාන්නට විය. 21 වැනිදාට පෙර යුක්තිය ඉටු නොකළොත් පාරට බහින

සහරාන්ගේ නායකයා Read More »

වානේ පන්නරය මොට්ට වූ හැටි

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය බොරුව සහ අසත්‍යය කිරුළුපලන් සිල්ලර දේශපාලනයකට ඇබ්බැහි වී ඇති රටක වත්මන් පරපුරකට මෙවන් දේවල් ලියා කුමන පලයක්දැයි යන මන්දෝත්සාහී බව දැනෙද්දී වුවද මේ අකුරු ලියවෙයි. ඉතිහාසයේ සිදුවූ  දෙය එමෙන්ම  නැවත සිදුවුවහොත් එය පළමුව හාස්‍යයක්ද දෙවනුව ඛේදවාචකයක් ද වන බව අප අසා තිබේ. “වානේ පන්නරය ලැබූ හැටි ” කෘතිය ගැන සහ “පාවෙල්

වානේ පන්නරය මොට්ට වූ හැටි Read More »

අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක්

(හැබැයි ඕං මං නං නෑ හොඳේ!) කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි (අගති විරහිතයි) ටැලිෆෝනය ‘ටිං’ ගෑවේය. මම ලිවීම නවතා දමා ෆෝනයට එබුණෙමි. මුහුණුපොතේ පෝස්ටුවක් කවුරු හෝ මටත් අමුණා ඇත. මටත් නොදැනීම සැර වචන කීපයක් පිට වුනි. ‘…..ඔව් අපි මේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාද සම්පූර්ණයෙන්ම නැතිබංග කරලා විනාශ කරලා, සංහිඳියාවෙන් සහජීවනයෙන් එක්සේසත්භාවයෙන් යුතු පොහොසත් ලස්සන රටක්….’ ‘මොකද මොකද අනේ

අමරකීර්ති දන්නා කවියක් වත් දර්ශනයක් වත් නැතැයි මායියාගෙන් විවේචනයක් Read More »

තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ

ඡායාරූපය ලංකාදීප පුවත්පතිනි සිංහල රජවරු දන්ත ධාතු ප්‍රදර්ශන උත්සව පැවැත්වූහ. ඒ රටේ බෞද්ධ නායකයින් වශයෙනි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා හා ඔහුගේ හිනිදුම සුනිල් සෙනවි, බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා, බෞද්ධයින් නොවේ යැයි සිතන සිංහල බෞද්ධයෝ සිටිති. ජනාධිපතිවරයා ගැන එසේ සිතන්නේ ඔහු මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ නායකයා වීම, පිරිත් නූල් කඩා විසිකිරීමේ චෝදනා වැනි කරුණු

තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ Read More »

Scroll to Top