The Third Eye

ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: purina.ca යේසුස් වහන්සේ නිවහල් පුද්ගලයෙක් වුණාට, වතිකානුව ඇතුළු මුළු කතෝලික සභාවම නිවහල් චින්තනයේ සතුරන්. 2009 යුද්ධය අවසන් වන්න කලින් උතුරේ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර හා වතිකානුව හරහා ජාත්‍යන්තරය උතුරේ ත්‍රස්තවාදීන්ට උදව් කළ අන්දම පැහැදිලි කරමින් මා විසින් Asian Tribune පුවත්පතට ලියන ලද ලිපිය නිසා ජර්මනියේ මා කරමින් සිටි රැකියාව

ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව Read More »

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: tamilnet දේශපාලන හා යුද්ධමය වශයෙන් තීරණය ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කරන ගනුදෙනුවකින් පසුව කළ යුතුව ඇති නිසා ලෝක ප්‍රශ්න දෙස ආගමික මුහුණුවරින් බලන්න බලගතු ආගමික සංවිධාන වංචනික ලෙස පුරුදු පුහුණු වී සිටිනවා. එක් සරල ඒත් කදිම උදාහරණයක් නම්, උතුරේ දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවන ප්‍රශ්න “සුළු ජනවාර්ගික” ප්‍රශ්නයක්

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු Read More »

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Ape Gama FB page තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා මෙන්ම පක්ෂය දිනවීම සඳහා යමක් කරන්නත් නිදහසක් තිබෙනවා. මා මුලින්ම මහ මැතිවරණයකට සම්බන්ධ වන්නේ මගේ වයස අවුරුදු අටක් වූ කාලයේ. ගස්කොළන් කොළ පාට නිසා මම හරිත වර්ණය ප්‍රිය කළා. සම සමාජකාරයන්ගේ දඩබ්බර වැඩ නිසා, කුඩා කාලයේ

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක් Read More »

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Sri Lanka Guardian තිස්ස මහත්මයාගේ දෛනික ජීවිතයේ නම්‍යශීලී බව තමාට පරිබාහිර ජීවිතයේදීත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කිරීම මා අගය කරනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ කට ඇරියොත් කියන්නේ වෙනසක් අවශ්‍යයි කියා. නමුත් නම්‍යශීලී බව වචනවලට පමණක් සීමා කරගෙන තමාගේ පුද්ගලික ජීවිතයේ නැති ගුණාංග බාහිර සමාජයේ සොයන්න උත්සාහ කරන මිනිසුන්

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය Read More »

බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD දේශපාලනයේ මළ පොතේ අකුරක් නොදැන වීරයින් වෙන්න දඟලන මිනිසුන් හඳුනාගත හැකි ප්‍රබල නිර්ණායකයක් නම් “ජන වර්ගය” කට ජාතික අනන්‍යතාවය දෙන හා ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව “සිවිල් යුද්ධයක්” යයි කියන පල්ලියෙන් වැටුප් ලබන NGO නඩවල මුග්ධයින් නිතර කියන කතාවයි. මේවා අපට වාචාල කතා උනාට, උන්ට ජීවිකා වෘත්තියක්. NGO නඩවලට එකතු

බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද Read More »

ඇස් පෙනෙන අන්ධයෝ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Williepietersen.com මෙම මණ්ඩපයේ නිදහස් මතධාරින් ගණනාවක් සිටිනවා. කිහිප දෙනෙක් බුද්ධිමත් බවට ලං වන සංවේදී බවකින් අදහස් ලියා පළ කරනවා. ඇත්තෙන්ම එය සතුටට කාරණයක්. ඒ සමගම කියන්න ඕනේ නිගමනවලට ඒමේදී තමාගේ මතය නිවැරදි බව තමාට පමණක් නොව අන් අයටත් පිළිගත හැකි අන්දමින් කරුණු කාරණා හා සාක්ෂි මත ඒ අදහස්

ඇස් පෙනෙන අන්ධයෝ Read More »

පාලකයාටත් වඩා දූෂිත පූජකයා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: ‘කකියන ලේ’ මුහුණුපොත් පිටුව යේසුස් වහන්සේට එරෙහි නඩුව අසන මොහොතේ විනිශ්චයකරු වශයෙන් කටයුතු කළේ රෝම ආණ්ඩුකාර පිලාත්. එතුමාට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කර තිබුණා යේසුස් වහන්සේ වැනි උදාර මිනිසෙක්ව මරණයෙන් ගලවා ගන්න. නමුත් ඒ වන විටත් දූෂිත පූජකයින් මහජනයා ලෙසින් නඩු ශාලාවට කැඳවා තිබුණේ, යේසුස් වහන්සේගේ හතුරන්ව. ඔවුන් රෝම

පාලකයාටත් වඩා දූෂිත පූජකයා Read More »

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD SLVlog එකට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් නැහැ. බිෂොප් ඔස්වර්ල්ඩ් ගෝමිස් 2005දී මහින්දට බලයට එන්න උදව් කරන කාලයේදි, SLVlog එළියට වඩින්නේ වතිකානුවේ හොරණෑවක් වන රෝමයේ World Vision (Rooted in the Love of Christ) එකේ අධීක්ෂණය යටතේ. ඉතාලියේ සිට විකාශනය වුණු සිංහලකමට සිංහල සංස්කෘතියට මුල් තැන දෙමින් පවත්වාගෙන ගිය “ශ්‍රී” නාළිකාව පවා

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම Read More »

විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD බුද්ධිමතා ප්‍රශ්නවලට කල්තියාම සූදානම් වෙයි. මෝඩයා වතුර හැලිය නටන බව දැනගැනීම සඳහා ඊට අත දමා අතපුළුස්සාගෙනම යථාර්ථය තේරුම් ගනී. එහෙත් මේ යථාර්ථය ම තේරුම් ගැනීමට නැවත නැවතත් අතපුළුස්සා ගන්නා “යුගයේ බුද්ධිමතුන්” ද අප අතර නැතිවා නොවෙයි. “ජවිපෙක් වෙන්න ලෙහෙසි නෑ” කියන කතාවේ කුප්‍රකට නොවෙයි සුප්‍රකට ඇත්තක් තිබේ. ජවිපේ ඉතිහාසයේ “අ”යන්නේ

විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ Read More »

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD PHOTO CREDIT: STEPHANIE ARNETT/MITTR | MIDJOURNEY (SUITS) සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ කළ යුතු යැයි පිළිගන්නා දැනුම පිළිබඳ විශ්ව සාධාරණ මිනුම් දණ්ඩක් නැත. “තම තම නැණ පමණින් දැනගත යුතු” යන්න සිතේ ධාරණය කරගැනීම ප්රමාණවත්ය. අප අතර ඇත්තේ දැනුම් මිනුම් තරගයක් නොවෙයි. විවෘත හා නිදහස් සංවාද මණ්ඩපයක අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටිමු.

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු Read More »

Scroll to Top