ගෙන්දම් දූව

ලොව ජයගත් සිංහල හාල් නිපදවූ තාක්ෂණය

අපට වෙච්ච දේ 1 කොලට් සේනානායකනාරද කරුණාතිලක අනුරාධපුර යුගයේ වී ගොවිතැන වර්තමාන වී ගොවිතැනට සමාන කළ නොහැකිය. ඒ යුගයේ වී ගොවිතැන විද්‍යාව, තාක්ෂණය හා ප්‍රඥාව ආධාරයෙන් සිදු වූවකි. රටවැසියන්ගේ ආහාරය සඳහා පමණක් වී ගොවිතැන් කිරීමෙන්, වී නිෂ්පාදනය රටේ ජාතික ආදායම බවට පත්f නාවන බව පැරැණි පාලකයින්ට වැටහුණි. එම නිසා වී සඳහා විදේශීය වෙළෙඳ පොළ සෙවීම

ලොව ජයගත් සිංහල හාල් නිපදවූ තාක්ෂණය Read More »

ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්!

ඩේවිඩ් ඇන්තනි විසිනි බෞද්ධ සමාජය දේශපාලනයේදී දුර්වලකම් පෙන්වයි. ජෛනයින් හා බෞද්ධයින් අවිහිංසාවාදීන් වීම, විදේශ ආක්‍රමණිකයන් ඉන්දියාව අල්ලා ගැනීමට හේතුවක් විණි. මානව හිමිකම් ගැන අදහස් ප්‍රකාශ කරන නමුදු ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් අවිහිංසාවාදී ආගම් නොවේ. වරක් රාජනීස් භගවාන් (ඕෂෝ) කී කතාවක ගැඹුරු අර්ථයක් තිබේ. ‘යමෙක් වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුල අල්ලන්න කියා යේසුස් වහන්සේ උගන්වනව’

ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්! Read More »

ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු සිදුවූ ඛෙදවාචක කිහිපයකි. එයින්, ‘දිත්වා’ කුණාටුව සැලකෙන්නේ ස්වභාවික විපතක් වශයෙනි. ගංවතුර, නියඟය, වැනි ස්වභාවික යයි පෙනෙන විපත්වලට හේතුව අධිරාජ්‍යවාදීන් කළ කැලෑ එළිකිරීම් බඳු පාරිසරික හානි බව පැරණි ජවිපෙ කාඩරයන්ගේ පන්තිවලින් ප්‍රකාශ විය. හැන්දෑ කාලවල රහසින් පැවැත්වුන මෙවැනි පන්ති ලාම්පු කුප්පියක් වත් නැතිව අඳුරේ පැවැත්වූ ඒවාය. ජවිපෙ පැරණි

ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය Read More »

පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසු මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවාද සභා පැවැත්වූයේ සිංහල චින්තන මාර්ගය නිරවුල් කර ගැනීමටයි. මුදියන්සේ තෙන්නකෝන්, (තෙන්කෝන් අයියා හෙවත් අගමැති අයියා) මේ සභා සංවිධානය කළේය. විවිධ තරාතිරම්වල දැනුමැත්තෝ ඒවාට සහභාගිවීමට පැමිණියහ. නලින් ද සිල්වා හා සූරිය ගුණසේකර ආචාර්යවරුන් චින්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කළේ බිංගිරියේ සංවාද

පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා Read More »

කන්නන්ගර වානා, ලෙනින් අපිට ඕනා!

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉන්දියාව නමැති සුවිශාල දේශය බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගන ලද්දකි. එය ගාන්ධිගේ නායකත්වයෙන් නිදහස ලබාගැනීමෙන් පසුව ලෝක බලවතෙකු වේ යැයි බ්‍රිතාන්‍යයන් සැකයක් ඇති විය. ඔවුන් වහා වහා ඉන්දියාව දෙපසින් පකිස්ථානය නමින් ඉස්ලාම් රටවල් දෙකක් බිහි කරන්නේ ඊට පිළියම් ලෙසිනි. මෙයින් බටහිර කොටස බංගාලි දේශය නමින් නැ. පකිස්ථානයට සතුරු රටක් කිරීමට ඉන්දියාව සමත් විය. නිදහස්

කන්නන්ගර වානා, ලෙනින් අපිට ඕනා! Read More »

මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය

කොලට් සේනානායකනාරද කරුණාතිලක අශෝක රාජයාගේ පුත් මහින්ද සහ දුව සංඝමිත්තා බුදුසසුනේ පැවිදිවීම බිළිබඳ විස්තර මහාවංශයේ අඩංගුය. ඊට අනුව උන්වහන්සේගේ මව ‘දේවී’ විදිසාහි සිටුවරයකුගේ දුවකි. විදිසා යනු මගධ රාජධානියේ බටහිර ප්‍රදේශයට අයත් අවන්ති රටේ නුවරකි. මෙහි අගනුවර උදේනි යනු, ශක, ග්‍රීක හා යුදෙව් ජන වර්ග විසූ ප්‍රදේශයකි. මහින්ද සහ මිත්තා යනු පාලියට පෙරළා ගත් ග්‍රීක ශක

මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය Read More »

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ

ඩේවිඩ් ඇන්තනි විසිනි ජවිපෙ උපන්දා සිටම කියුබාව කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි. ඒ නිසාම ජවිපෙ සාමාජිකයින් ‘චේ ගුවේරාකාරයින්’ කියා හැඳින්වීමේ වරදක් නැත. ‘චේ ගුවේරා’ කියුබානුවෙකු නොවේ. ජවිපෙ ඉදිරිපත් කළේද, විදේශීය දේශපාලන දර්ශනයකි. වර්තමාන කියුබාවේ චේ ගුවේරාට ඇල්ම ඇත්තන් සිටී නම් ඒ මිලිටරි පාලකයන් අතර ඇති සුළු පිරිසක් පමණි. ජවිපෙ කටයුතු කරන්නේ මාලිමාව අස්සේ හැංගුන දේශපාලන සංවිධානයක්

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ Read More »

හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය

කොලට් සේනානායකනාරද කරුණාතිලක සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට පෙර බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ට ප්‍රශස්ති නොලියූ සාහිත්‍යකරුවෙක් කොමියුනිස්ට් ලෝකයේ නොවීය. ලංකාවේ උගතුන් හා කලාකරුවන් විශාල පිරිසක් බ්‍රෙෂ්ට් ඇගැයීමෙන් වාසනා සම්පත් ලැබූහ. ඒ සමහරු බ්‍රෙෂ්ට් පිළිබඳ සාහිත්‍ය ලිපි හා කලාප ප්‍රකාශයට පත් කළහ. සිංහලට පරිවර්තිත බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සංග්‍රහයක් උ.පෙළ නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූයේය. නැ. ජර්මන් තානාපති කාර්යාලයෙන් දිරිය ලැබූ හෙන්රි ජයසේන,

හුණුවටයේ කතාවක් වූ පාස්කු ප්‍රහාරය Read More »

මැලේ සලේ හෙළේ දිලේ

අපි ලෙනින් කියවමු – 9 කොලට් සේනානායකනාරද කරුණාතිලක පරම්පරාවෙන් යුදෙව්වන් වුවද කාල් මාක්ස්ගේ දෙමව්පියෝ ක්‍රිස්තියානි වී සිටියහ. මේ නිසා මනුෂ්‍ය වර්ගයාගේ උත්පත්ති කතාව හා සමාජ විකාශනය ගැන මාක්ස් කළ අධ්‍යයනයට පදනම වැටෙන්නේ ක්‍රිස්තියානි චින්තනයෙනි. පංති රහිත ලෝකයක් ගොඩනැඟීමෙන් මනුෂ්‍ය වර්ගයාට ස්වර්ග රාජ්‍යය බිහිකර ගත හැකි යයි මාක්ස්ට සිතුණි. ඒ බව සනාථ කර මානව සමාජයට වටහාදීමට

මැලේ සලේ හෙළේ දිලේ Read More »

කැරපොතු වසංගතය ඉන්දියාව ගිලගනිද්දී ලංකාවට මජර වසංගතයක්

ඩේවිඩ් ඇන්තනි විසිනි උසස් අධ්‍යාපනය ලබන්නට එන ඉන්දියානුවන්ගේ දේශප්‍රේමිත්වය නසා ඔවුන් දේශද්‍රෝහී උගතුන් කිරීම එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඕලන්දය, නෝර්වේ ආදි බටහිර රාජ්‍යන්හි ඇතැම් විශ්වවිද්‍යාලයන්හි සිදුවන්න බව පැහැදිලි කරමින් පළ වූ පොත්පත් තිබේ. ඔවුන් මේ සිරිත පිටරට සිසුන්ට ශිෂ්‍යත්ව දෙන සමාජවාදී රටවල විශ්වවිද්‍යාලවලටද බෝකර ඇත. රෝහණ විජේවීර චරිතය ඊට නිදසුනකි. දේප්‍රේමිත්වය නැති උගතුන් බිහි කිරීම, ඉන්දියාව

කැරපොතු වසංගතය ඉන්දියාව ගිලගනිද්දී ලංකාවට මජර වසංගතයක් Read More »

Scroll to Top