සාහිත කලා

හිරුණිකාට ඊ….. මේලක්

ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක් ලියා මට පෙන්නුවේය. සැබවින්ම එය අතිවිශිෂ්ටය. සුන්දරය. මම එය මහතුවාගෙන් ණයට ඉල්ලාගෙන හෙට හිරුණිකාට දෙමි. පහත ඇත්තේ මහතුවා ලියූ ඒ අපූරු කවියය. “සුබ උදෑසනක් රන්!වැව රවුමේඅර කපල් එකක් ගහගත්ත දවස වගේඅදත් හරී ලස්සන දවසක්.ඈත ඉන්නහරිම හුරතල් වහු පැටියෙක්ගොම ටිකක් අරපරිස්සමටබිමට දානවා.චන්ද්‍රිකා නැන්දාඩොලර් රටට

හිරුණිකාට ඊ….. මේලක් Read More »

බ්‍රෙෂ්ට් තවමත් විනිසුරු අසුනේ

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි සහ රෑත් බර්ලාවු මාක්ස්වාදය ඉන්දියාවේ පීඩිතයන්ට යාන්තමටත් උසස් ඉගෙනීම ලබන්නන්ට දැඩි ලෙසත් බලපෑම් කරන අයුරු, ඉන්දියාවේ ජාතිකත්වය වෙනුවෙන් වෙහෙසෙන උගත්තු පෙන්වා දෙති. ඉන්දියාවෙහි මාක්ස්වාදය පැතිරෙන්නේ සෝවියට් ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මාක්ස්වාදය නිසා ජාතිකත්වයෙන් පිරිහුණු ස්වදේශිකයන් පිරිසක් බිහි වන බව බි‍්‍රතාන්‍යයන්ට වැටහුණෙන්, ඔවුහු ඒ පැතිරෙන්නට ඉඩහැරියෝය. වර්තමානයේ ඉන්දියාවට විරුද්ධ ජාත්‍යන්තර ප‍්‍රචාර

බ්‍රෙෂ්ට් තවමත් විනිසුරු අසුනේ Read More »

මාමා ගැන තවත් රචනාවක්

පසු ගිය දා රෝස නැන්දලා සමග අපේ මාමා අනුරාධපුරයේ ගොස් තිබේ. (රෝස නැන්දා යනු අපේ මාමා සමග ඉස්කෝලේ එකම පන්තියේ ඉගෙනගත් කන්‍යාවියකි.) අපේ අම්මාට අනුව නම් රෝස නැන්දා වූ කලි පත්තිනි දේවියගේත් අක්කාය. ඈ ඒ තරම් සිල්වත්‍ ය. ගුණවත් ය. අපේ මාමාගේ බිරිඳ හෙවත් අපේ සුදු නැන්දා නම් රෝස නැන්දා ගැන මාමාගේ මයිල් ගහක් තරම්වත්

මාමා ගැන තවත් රචනාවක් Read More »

පුහුල් හොරා කරෙන් දැනේ

පසුගිය දිනෙක බෝධි සභාවේ සහෘදයකුගෙන් අපට තොරතුරක් ලැබුණි. ඒ, අප අන්තර්ජාල අඩවියේ ‘ආධුනිකයාගේ කටු සටහන’ යටතේ පළ කරන ලද පළමු විචාර ලිපියේ සඳහන් ‘අම්මා සඳකි ගීතය’ පිළිබඳ අදහස් තමගේම අදහස් යැයි අවධාරණය කරමින් වෙනත් පුද්ගලයකු යූටියුබ් වීඩියෝවක් මුදාහැර ඇති බවයි. මේ පිළිබඳව කොමෙන්ටුවක් දමන්නැයි අපි අප සහෘදයාගෙන් ඉල්ලීමක් කළෙමු. ඒ අනුව මෙවන් කොමෙන්ටුවක් පළ කෙරිණි.‘‘මාස

පුහුල් හොරා කරෙන් දැනේ Read More »

මාමාට ලියුමක්

මම දැන් ඉස්සර වගේ හැමදාම රචනා නොලියන නිසා මට අකුරු අමතක වේවියි මාමාට දරුණු බයක් ඇතිවී තිබේ. මාමා බය නොකරන ලෙස අම්මාද මට කීපවතාවක්ම කීවාය. මාමා බයවූ විට මාමාට අපස්මාරය හැදෙනවා යැයි ලොකුඅම්මාද මට දැන්වූවාය. ඒ අනුව අපේ මාමා පව්ය. මම අපේ මාමා ගැන රචනාවක් මේ දැන්ම ලියමි. කරුණු අමතක වීමට පෙර ඉක්මණින්ම ලියා ඉවර

මාමාට ලියුමක් Read More »

යුක්රේන වැසියාගේ ලියුම

යුක්‍රේන වැසියෙකු ලියන විදිහට ලිපියක් ලියා රුසියානු ජනාධිපතිතුමා බයට පත්කර වහාම යුද්ධය නවත්තන්න යැයි මහතුන් මට කීවේය. එහෙයින් මම ඒ ලිපිය ලියමි. (මේ ලිපියේ වරදක්, අවුලක් තිබේ නම් ඊට මාව අල්ලා නොගන්නා ලෙසද ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහතුන් බවද සඳහන් කරමි. සියලු හිමිකම් ඇවිරිණි) “මම යුක්‍රේන වැසියෙක්මි.පුටින් ජනාධිපති වෙත හිටන් ලියමි.වහාම යුද්ධය නතර කරනු!මම සැර

යුක්රේන වැසියාගේ ලියුම Read More »

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්!

“නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද? දුඹුළු බැඳී ඉර හඳ දෙක අකුරු බැරිව රන් තරු කැට මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර? තබා දෙතොළ ඉඳිකටු තුඬ මිහිරි සිනා විකසිත කළ නූල් පටින් නුඹ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්! Read More »

මහතුන්ගේ දිනපොත

2023.12.28 අද උදේට කෑවේ ලබු කිරිබත්ය. ප්‍රථිපල ලැබෙන්න වැඩි වේලාවක් ගියේ නැත. ලෝක බැංකුවෙන් ණයට සල්ලි ඇරං මහා ලොකුවට උදම් ඇනුවා වගේ ඇඟට පණ නැති ගතියක් දැනේ.   2023.12.29 මාටිනාලගේ වැස්සීට ඒඩස් විය යුතුය. මාටිනා හැර ඇගේ ගෙදර සියල්ලෝම පුත්තලමේ ගිය වේලාවේදී පශුවෛද්‍ය කාර්යාලයේ ඩ්‍රයිවර්, මාටිනාලගේ ගෙදරට හීංසැරේ ඇතුළු වූයේ බෙහෙත් දීමට විය යුතුය. ඔය

මහතුන්ගේ දිනපොත Read More »

ආධුනිකයාගේ කටුසටහන

දෘෂ්ටි කෝණය නිසා රසය මොට වුණු නිර්මාණයක් අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගෙ

ආධුනිකයාගේ කටුසටහන Read More »

Scroll to Top