ඒරොප්පේ

“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා”

ඩේවිඩ් ඇන්තනි (ඡායාරූපයේ දැක්වෙන්නේ පාස්ටර්ගේ කීමට තණ කෑ පිරිසයි – Pic. Credit: Sowetan LIVE) පාප්තුමා වතිකානු නගරය නම් කුඩා රාජ්‍යයේ නායකයාය. ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු කාදිනල්වරයෙකු වූ රොබර්ට් ප්‍රැන්සිස් ප්‍රෙවෝස් (2025 දී) එහි පාප් තනතුරට පත් වූයේ පාප් xiv ලුවී නමිනි. පාප්තුමා සමාන ලෝකය පුරා පැතිරුන ආගමික බලයක් වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නොමැත. කතෝලික සභා

“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා” Read More »

කියුබානුවන් කබලෙන් ලිපට

ඉන්දික මාවිල්මඩ ලබන වසරේදී ඉන්ධන, ජලය, විදුලිය, ප‍්‍රවාහනය සහ තවත් සේවාවන්හි මිල ඉහළ දැමීමටත්, සහනාධාර කප්පාදු කිරීමටත් දියුණු වෙමින් පවතින පුද්ගලික අංශයට තහංචි පැනවීමටත් කියුබානු රජය තීරණය කර ඇත. මේ නිසා සාමාන්‍ය ජනයාගේ ජනජීවිතය ඉතා අසීරු තත්වයකට පත් වනු ඇතැයි කියුබානු ආර්ථික විශේෂඥයෝ පවසති. වැඩි විදුලි පරිභෝජනයක් ඇති නිවාසයන්හි විදුලි බිල 25%කින් පමණද ඇතැම් නිවාසයන්හි

කියුබානුවන් කබලෙන් ලිපට Read More »

ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට

Photo credit; HRANA කොදෝසි අධිකරණය Qodousi Courthouse හමුවේ පෙනී සිටි ඉරාන මාධ්‍යවේදී සෙයිඞ් හාදි කසායි-සාදේ Seyed Hadi Kasaie-Zadeh ආරක්ෂක අංශ මඟින් රැුඳවුම් භාරයට ගෙන අප‍්‍රකාශිත ස්ථානයකට රැුගෙන ගොස් තිබේ. මාධ්‍යවේදියාගේ පවුලේ සමීපතමයන් පවසන පරිදි, ඔහුට එරෙහිව, සාවද්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම, මහජන මතයට බාධා කිරීම වැනි චෝදනා ඉදිරිපත් වී තිබේ. විවේචනාත්මක ප‍්‍රකාශ සිදුකිරීම නිසා මීට පෙරද

ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට Read More »

සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට

Photo Credit: ALBERTO PIZZOLI/AFP via Getty Images මීළඟ පාප් තනතුරට පත්වීමට තරම් ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයකු වූ ජියෝවන්නි ඇන්ජිලෝ බෙචූ Cardinal Angelo Becciu මූල්‍ය අපරාධ, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, සාක්කිකරුවන්ට බලපෑම් කිරීම යන චෝදනාවලට වරදකරු බවට වතිකානු අපරාධ අධිකරණය තීන්දු කර තිබේ. ‘වතිකානුවේ සියවසේ නඩුව’ යනුවෙන් හඳින්වුණ, නඩුවාර 86ක් කැඳවමින් වසර දෙක හමාරක් මුළුල්ලේ පැවති අධිකරණ

සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට Read More »

මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව

ඬේවිඞ් ඇන්තනි Photo credit: theosthinktank ’කොමියුනිස්ට්වාදින්ට ආගමක් නැත’ යන්න ලංකාවේ කතෝලිකයන් අතර පැතිර පැවති කතාවකි. මෙය කවුරුන් හෝ සැලසුම් සහිතව ප‍්‍රචාරය කළ බොරුවකි. ලංකාවේ සිදුවූයේ මාක්ස්වාදය කරට ගත් සිංහල බෞද්ධ නායකයින් පන්සලෙන් බැහැරවීමයි. දැන් ඒ තත්වය පෙරට වඩා දරුණු වී තිබේ. මිහින්තලේ නායක හිමියන්ගේ ප‍්‍රකාශය නිදසුනකි. තමා හමුවීමට පැමිණි ජවිපෙ නායක අනුර දිසානායකගේ අතේ බැන්ද

මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව Read More »

Scroll to Top