අයිබං

පුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන්

පිළිම වන්දනාකරුවන් ගෝත‍්‍රිකයිකොම්රෙඩ් බිමල් රත්නායක වහසි දොඩයිගෝත‍්‍රික කතාව තියල පස්සටපුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන් ඝාතන සංස්කෘතියක් ලොව බිහි කරපුමාක්ස් ලෙනින් වාගේ මැර ගුරුන්ගේපිළිම හදා හැම අවුරුද්දක් ගානේවඳින එක මොකක්දෑ එතකොට අයිබං?

පුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන් Read More »

සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා

‘අට්ටාලයක් අටවල දයාසිරි හිටං’මෙත් සිරි කියයි, මාත් දුටුවෙ පත්තරෙන්චන්ද්‍රිකාත් අටවනවලු තවත් එකක්කී සීයක් පක්ෂද මේ මුතු ඇටේ ඉස්සර කාලෙ තිබුණ පක්ෂ දෙක තුනහල්හත්තේ බෙදිලා හතු පිපුණ වගේපඳුරු අස්සෙ හිටං එකසිය ගාණටඑක පිට එක පක්ෂ හැදුවත් කෝ සෙතක්? තමන්ටම බලය ගන්නට නයි මුගටීවාගේ කාගන්නව මිස රට ගැනකිසිම හැඟීමක් නෑ අයිබංලටසමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා

සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා Read More »

පොල් ගෑවද එදා රජපුටුවෙ ඉඳගෙන

පාස්කුවේ බෝම්බ කප්පිත්තන්වදන්නවාලු පැන්සොං ජනපති උතුමාසුවර් නේද පත්තරෙකින් එහෙම නෙමෙයිනේද තමුන්නැහෙ ඒ බව දැනගත්තේ ඇයි යකඩෝ ඔය සේරම දැන⁣ගෙනපොල් ගෑවද එදා රජපුටුවෙ ඉඳගෙන තවත් ඉතිං කෝටුවෙ රජ්ජුරුවන්⁣ගෙන්නියෝග එනකල් බකංනිලං නොඉඳමිනිමරුවන්ගෙ නම් සේරම ටික රටටකියන එකයි නමුන්නැහැගෙ වගකීම නෑ කට වැරදුනා කලබලයට අයිබංවගකීමක් දන්න එකෙක්යෑ උඹහෑ

පොල් ගෑවද එදා රජපුටුවෙ ඉඳගෙන Read More »

අම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද?

සිංහල අවුරුදු සමරන නැකැත් ටිකහදාගන්ඩ ජෝතිෂ ඔස්තාර්ලාකෙහෙවලු පටලගෙන අල්ලපු ඬෙඟා නැටුම්දැකලා මුළු රටට ඔක්කාරෙයි සන්තෝ! කාලෙක පටන් ජෝතිෂ පඬියන් හැදුවනැකැත්වලට වැඩ කර රට වැටුන වළදැක්කම තමුන්නැහෙලගෙ හිත් පොජිවලටඅම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද? වසර දස දහස් ගණනක් පැවත එනගැඹුරු සෑස්තරක් තුට්ටුවට ගෙනනටනා මේ විජ්ජුම්බර ඇහුවෝතින්‘ලෝමශ’ ඍෂි වළෙන් නැගිටල එයි අයිබං!

අම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද? Read More »

ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

කෝප් එකේ මහ පුටුවට රෝහිතවපත් කළ එකට රොස් වී සාමාජිකයෝඉල්ලා අස්වෙනවා පෝළිමෙ, කදිමයිඒත් බොලේ කොස්සක් නැතුවාම නෙමෙයි තෙපරබබා ගොට්ටන් වගෙ ඉන්නැතුවහත් වැනිදා පුතයව පත් කරපු ගමන්නම්බු පිටින් අස්නොවුනේ ඇයි අයිබංඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා Read More »

මොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

දසක ගණන් රා බීගත් මීයො වගේඋඩුබුරමින් හිටි imf එකටහඳුන්නෙත්ති ලංකාදීප පත්⁣⁣තරේකියනව මහතුනේ ඉළ පලු ඇදෙන කතා “Imf හොඳායි අය්යෝ ආණ්ඩුවයිදා⁣ගන තියෙන්නේ ඉල්ලල කොන්සිදෙසි”ලු!බැංකුවකට ගිහින් මගෙ කොන්දේසි පිටණයක් ඉල්ලුවොත් අනුමත වෙයිද පනේ? දඩමස් ගොරක කරන්ඩ වාගෙම ගොරකා‍,දඩමස් කරන්ඩත් ජවිපේ හපන් තමයිහඳුන් සහෝ නොදන්නවා වෙන්ටම බෑමොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

මොණරා නටද්දී පුක එළියෙලු අයිබං! Read More »

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

‘කැලිෆෝනියාවක් කරන්ඩ ලංකාවසැලසුම් තියෙනවා’ සජබේ හර්ෂ කියයි බඩු මිල අධික, බදු බර වැඩියෙන් දැනෙනබිහිසුණු අපරාධ හොරකම් උඩු දුවනනිවාස මිල ඇහුවම පපු කැවුතු දනඋහුලනු බැරි වැසියන් වෙන පුර හොයන‘කිලි’ෆෝනියාවකි දැන් නම් තියෙන්නේ එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක්රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං? Read More »

Scroll to Top