කවුඩංගොල්ල

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: thebookseller.com © shutterstock කාලයකට පෙර ඉස්කෝලෙ මහත්තයා ‘කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරයි’ යනුවෙන් කළුලෑල්ලේ ලියා, ‘තොපිත් ලියාගනියව්’ කීවේය. එදා පටන් මම කියවන්නෙකු වූයෙමි. සම්පූර්ණ මිනිහෙකු වීම වැළකුණේ පසුගිය මැතිවරණ සමයේ දේශපාලන සංවාදයක පැටලුන අවස්ථාවක ප්‍රතිවාදියෙකු මගේ දත් දෙකක් ගැළවීමෙනි. විප්ලවවාදීහු පසු නොබසිති. මම බොරු දත් වහල්ලක් දාගෙන අංග සම්පූර්ණ මිනිහෙකු බවට

පොත් සම්මාන හුටපටේ ගැන මායියා සමග සංවාදයක් Read More »

ඩිජිටල් දේව පුරේ

කවුඩංගොල්ලේ මහවිදානේ ‘කොහෙන්ද යකෝ මකුණො?’ පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස් වත් ඇවිල්ලාද? හිතට බයකුත් දැනුණි. පස්ස පැත්ත අතගෑවුනේ මටත් නොදැනීය. ඒ අතරම මකුණන් සිටිනවා දැයි බලන්නට පුටුවට එබුණෙමි. ‘හුටා…..’ මට පුටුවේම නින්ද ගිය අතරතුර කවුරුන් හෝ මාව බංකුවක ඉන්දවා පුටුව හොරකම් කරගෙන ගොස් ඇත. මේ තරම් සන්තෑසියක් සිද්ධ වෙලාත් මට ඇහැරුණේ නැත්තේ ඇයි

ඩිජිටල් දේව පුරේ Read More »

අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ?

Pic. credit: news.lk ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුව අමතනු බලා සිටි සිංහලයන් බොහෝමයකගේ ප්‍රීතියට තියෙන්නේ එකම සුළු කාරණාවක් පමණි. ශෝකයට බොහෝ කාරණා තිබේ. ඊට හේතුව ඔහු පැවැත්වූ දේශනය විකාර සහ බොරුවලින් පිරී ගිය හෑල්ලක් වීමයි. කවරෙකු වුවද, ඒ කතාව සකස් කර දුන් පුද්ගලයා සැකයට ලක් කළ යුත්තෙකි. ‘ජනාධිපතිවරයා

අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ? Read More »

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක්

කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: lankatruth.com අතීසාරය පැතිරුණු කාලයක් ගැන සත්කෝරළයේ වෙසෙන සමහර වැඩිහිටියෝ කියති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතීසාරය මැඩීමට නොයෙක් උපක්‍රම භාවිතා කර තිබේ. ’අතීසාරයට අමුඩේ ගහනවා වගෙයි’ උපහැරණය ඒ කාලයේ උපන්නකි. අමුඩය සිංහලයන්ගේ පෞරුෂත්වය ප්‍රකාශ කළ ඇඳුමකි. හිරවෙන්ඩ අමුඩය ගසා අධෝමුඛය තද කිරීම අතීසාරයට විසඳුමක් නොවීය. මාලිමාව අතීසාරය හදාගත් ආණ්ඩුවකි. එය බලයට පත් කිරීමට වෙහෙසුන

මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක් Read More »

දූෂණ විරෝධී ලොක්කාගේ දූෂණ ගැන සද්දයක් නැතෝ!

ජනාධිපති කාර්යාලය අසල දමා ගොස් තිබුණු වාහන තොගයක් පෙන්වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිකරන බව කියා ඇට්ටි හැලෙන්නට නෙළන අන්තර්ජාල වීඩියෝවක් ජංජාලයක් ඇති කිරීමට සමත්ව තිබේ. ඊට හේතුව ආණ්ඩු මාරුවක් සිදුවන ගාණට රඟදැක්වෙන මෙවැනි නාටක දැක එපා වූ ජනතාව, මැතිවරණයට පෙර හොර ඔප්පුවක් සාදා අනුන්ගේ දේපොළක් බදු දී

දූෂණ විරෝධී ලොක්කාගේ දූෂණ ගැන සද්දයක් නැතෝ! Read More »

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ Read More »

වාදපිටිය සහ බූරුපිටිය

Photo credit: newshub.lk ‍්‍රීඩා පවත්වන්න හදාගත්ත ස්ථානය ක‍්‍රීඩා පිටිය. සූදුවත් ක‍්‍රීඩාවක් විදියට තමයි සූදු හිමියො ප‍්‍රචාරය කරන්නෙ. ඒ නිසා බූරු ගැහිල්ලත් ක‍්‍රීඩාවක්. ඔවුන් බූරු ගහන ස්ථානයට කියන්නෙ බූරු පිටිය කියල. බූරු පිටිවලට පොලිසිය පැන්නම බූරු ගහමින් සිටි සේරම නියම ක‍්‍රීඩාව පටන් ගන්නව. ඒ කියන්නෙ දුවන්ඩ ගන්නව. බොක්සිං කියන්නෙ සමහරුන්ට ක‍්‍රීඩාවක්. බොක්සිං තරග පවත්වන ස්ථාන බොක්සිං

වාදපිටිය සහ බූරුපිටිය Read More »

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

කාදිනල්තුමා හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමඟ ලංකාවේ කතෝලික සභාවේ නායක මැල්කම් රංජිත් කාදිනල්තුමා තම සේවා කාලය දීර්ඝ කරන්නැයි වතිකානුවෙන් ඉල්ලීමක් කර ඇතැයි ප‍්‍රවෘත්තියක් ‘ලංකා ගාඩියන්’හි පළකර තිබුණි. එතුමා ඉල්ලා සිටින්නේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවන තෙක් සේවා දිගුවක් ලබාදෙන ලෙසයි. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් යනු බෝම්බ ප‍්‍රහාරය සිදුවූ දිනයේ එම දේවස්ථාන තුනට පූජාව සඳහා පැමිණ සිටි

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »

ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව

Photo credit: indiatoday.in අශෝක අධිරාජයාගේ ධර්ම ලිපිවලින් පැහැදිලි වන්නේ බුදුදහම පැතිර පැවති සමයේ කරුණාව දයාව මෛත‍්‍රිය ආදී ගුණධර්මයන් ඉන්දියාවේ ජාතික උරුමයන් වශයෙන් පැවති බවයි. රට රටවලට ගිය අශෝක ධර්මදූතයෝ ගුණධර්ම පිළිබඳ බෞද්ධ චින්තනය ඔවුන් ගිය හැම රටකදීම ඉදිරිපත් කළහ. යේසුස් වහන්සේද ඒ ගුණධර්මයන් පලස්තීනයේදී ඉදිරිපත් කළහයි මතයක් පවතී.   යටත් විජිත සමයේදී ක‍්‍රිස්තියානි ආගම නිසා ඉන්දියානු

ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව Read More »

ඕමල්පේ සෝභිත හිමියන්ට හා කාදිනල්තුමාට ශ්‍රේෂ්ඨ කාර්යයකට ආරාධනා

Photo credit: ceylontoday.lk ‘වැරදි කිරීම මනුෂ්‍ය ගතියකි. සමාව දීම දේව ගතියකි’ කියා සිංහලයේ  උපදේශ පදයක් තිබේ. වැරදි කරන්නාට ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොසලකා ද`ඩුවම් දීම හින්දු ආගමේ සිරිතකි. මෙය කාලයක සිට බොලිවුඞ් චිත‍්‍රපටිවලින් පේ‍්‍රක්ෂයින්ට උගන්වන්නකි. ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආගම්වලට මුල් වූ යුදාගමෙහිත් සමාව දීමේ සම්ප‍්‍රදායක් නොමැත. වැරදි කරන්නන්ට අනුකම්පා නොකරන තමා, වැරදිකාරයාගේ දරු මුණුපුරන්ට පවා ද`ඩුවම් දෙන

ඕමල්පේ සෝභිත හිමියන්ට හා කාදිනල්තුමාට ශ්‍රේෂ්ඨ කාර්යයකට ආරාධනා Read More »

Scroll to Top