පුදනකොටම කාපි යකා
සෑම් සෙනෙවිරත්න රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ. රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්රචාරක යාන්ත්රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ
