අනුර කුමාර දිසානායක

දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය ඉහළ යමින් පවතින බව මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ  Read More »

නිවටයා දැක්කාම තලපතත් හොම්බ දානවලු

ඩේවිඩ් ඇන්තනි විසිනි ඉන්දියාවේ පිහිටි ජාතිවාදය රජ කරන භූමි කලාපය තමිල්නාඩු ප්‍රාන්තය පමණකි. ගහට වැලට පවා ගෞරව කළ ශ්‍රේෂ්ඨයන් බිහිවූ ඉන්දියාවේ එවැනි භූමි කලාපයක් බිහිවීම ආසියාවම ශෝක විය යුතු කාරණයකි. ඒ ගැන සෙවීමේදී පැහැදිලි වන්නේ මෙය ඉන්දියාව බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ කාලයේ එහි පැමිණි ක්‍රිස්තියානි දේවගැතිවරුන් ඇරඹූ වැඩපිළිවෙළක ප්‍රතිඵලය බවයි. ඒ දේවගැතියන් එම සාපරාධී ක්‍රියාව

නිවටයා දැක්කාම තලපතත් හොම්බ දානවලු Read More »

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි විසිනි භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉදිරිපත් කරන සංවර්ධන මාර්ගය (වික්සිත් භාරත්) මිස ඉන්දියාවට වෙනත් මගක් නැති බව එහි වැසියෝ පිළිගනිමින් සිටිති. බටහිර බෙංගාල මැතිවරණය නැගෙනහිර කෙළවර සිට බටහිර කෙළවර දක්වා වන සමස්ත ඉන්දියාව විසින් මෝදි පාලනය පිළිගනු ලබන බවට සාක්කියයි. එය අනාගතයේ දකුණු කෙළවර දක්වා පැතිර ලංකාවත් ඊට එකතු වෙතැයි විශ්වාසයක් ඇතැමුන් තුළ

බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක් Read More »

තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු

අපි ලෙනින් කියවමු – 07 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රඥප්තියට අනුව, ඕනෑම රටක කම්කරුවන්ගේ නැගීසිටීම සිදු වන්නේ රටේ පවතින ධනවාදී සමාජ ක්‍රමය මෝරා ඉදීමෙන් අනතුරුවයි. මිනිස් ඉතිහාසය කේන්ද්‍ර කර ඉදිරිපත් කරන ලද ’පන්ති අරගලය’ නමින් හැඳින්වෙන මාක්ස්ගේ දාර්ශනික විවරණය පිළිබඳව ඇතැම් යුරෝපීය උගතුන් විවරණ ඉදිරිපත් කර තිබේ. රුසියානු විප්ලවය මෙහෙයවූ ලෙනින් එවැන්නෙකි. කම්කරුවන් විසින්

තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු Read More »

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව පිහිටුවන ලද රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයක ප්‍රධාන කටයුත්ත වූයේ කුමන ක්‍රමයකින් හෝ ජවිපෙට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සෙවීමයි. මෙම ඒකකයේ ඇතැම් නිලධරයන්ගේම වචනයෙන්, ඔවුන්ගේ රැකියාව ‘අමුද්‍රව්‍ය සෙවීමකි’. පේරාදෙණියේ සිටි නිසා මෙම දඩයම පිළිබඳව අත්දැකීම් ලද මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර, ‘ශිෂ්‍යයෙකුට බත් කටක් කන්ඩ දීමත් හිරබාරයට ගැනීමට හේතුවක් වන

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු Read More »

Scroll to Top