තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ
ඡායාරූපය ලංකාදීප පුවත්පතිනි සිංහල රජවරු දන්ත ධාතු ප්‍රදර්ශන උත්සව පැවැත්වූහ. ඒ රටේ බෞද්ධ නායකයින් වශයෙනි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා හා ඔහුගේ හිනිදුම සුනිල් සෙනවි, බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමතිවරයා, බෞද්ධයින් නොවේ යැයි සිතන සිංහල බෞද්ධයෝ සිටිති. ජනාධිපතිවරයා ගැන එසේ සිතන්නේ ඔහු මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ නායකයා වීම, පිරිත් නූල් කඩා විසිකිරීමේ චෝදනා වැනි කරුණු
තිස්ස විහාරයේ පින්කම කඩාකප්පල් කර දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුවේ දෙබිඩි වැඩ Read More »
