කොලට් සේනානායක

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද?

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: atuwa.lk මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා ඇති පරිදි, ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ හොඳම ගෝලයෙකි. සුචරිත, සාහිත්‍ය විචාරයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ ඇනුම් පාරවල් කොයිතරම් කර්කශවීද යත් සමහරු ඔහුගේ විචාර කලාව ‘දෙන්නම් බැටේ විචාරය’ නමින් හැඳින්වූහ. ‘ඇයගේ (නන්දා මාලනීගේ) ගීතවලින් රැව්දුන්නේ ආදරය කරන්න. ද්වේෂ කරන්න එපා. අනුකම්පා දක්වන්න යන්න යැයි සරච්චන්ද්‍ර පවසා ඇත’

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද? Read More »

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: Deshaya.lk මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්! Read More »

අනුර දිහා කවුරු බලයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Lahiru Harshana ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්‍ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට

අනුර දිහා කවුරු බලයිද? Read More »

සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක සල් ගස සහ සාලබන්ජිකා (සාංචි කැටයම) තිරිඟු පිටිවලට ඇබ්බැහි වන තෙක්ම සිංහලයා බත් කෑ මනුෂ්‍යයෙකි. ඔවුන් පසුගිය අවුරුදු කිහිපය තුළ ජාතියක් වශයෙන් කොතරම් දුරට පිරිහී ඇත්දැයි වැටහෙන්නේ සිංහල හාල් වර්ග සිය ගණනක් තිබුණු රටේ උසස් පංතිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් බහුතරයක් ‘සිංහල හාල්’ යනු මොනවා දැයි නොදන්නා බව හෙළි වන විටයි. මීට අවුරුදු

සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

Scroll to Top