ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි
පාස්කු ප්රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 3 වැනි කොටස සෑම් සෙනෙවිරත්න Pic. credit: AP 2015 මාර්තු මාසයේ (14, 15 හා ආසන්න දිනවල), එකල අයිසිස් සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ අබු බකර් අල් බඝ්ඩාඩි, මුස්ලිම්වරුන් අමතා කළ දේශනයක හඬපටයක් පිළිබඳ ප්රවෘත්තියක් ලොව පුරා ප්රචාරය විය. විනාඩි 35ක් පමණ පුරාවට කෙරන බඝ්ඩාඩිගේ දේශනයේදී, ඔහු, ‘මුස්ලිම්වරුනි, ඉස්ලාමය කිසි කලෙක,
ඉස්ලාමය යුද්ධයේ ආගමයි. ඉන්න තැනක සිට සටන් කරපල්ලා! – බඝ්ඩාඩි Read More »
