සිංහලයන්ගේ මොළේ පාදන ට්රම්ප්ගේ හෙළිදරව්ව
කොලට් සේනානායකනාරද කරුණාතිලක ශ්රී ලංකාව, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රටවැසියන්ගෙන් හිඟයක් නැති රටකි. ඔවුන්ගෙන් වැඩි පිරිසකට දේශපාලනයේ සිදු වන අදෘශ්යමාන ක්රියා නොවැටහේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ‘එක්ස්’ ගිණුමේ තැබූ සටහනකින් කියැවෙන්නේ, ගෝඨාභය ආණ්ඩුව පෙරළීම ඇමරිකාවේ ඩොලර්වලින් සිදු කරන ලද්දක් බවයි. එයින්, ‘අරගලයට ජයවේවා’ කියමින් ජනාධිපති මන්දිරය ඇල්ලීමට පෙරමුණ ගත්තවුන් පස්සේ වැටී රැලේ යෑම බුද්ධි
සිංහලයන්ගේ මොළේ පාදන ට්රම්ප්ගේ හෙළිදරව්ව Read More »
