නන්දා මාලිනී

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ

ඩේවිඩ් ඇන්තනි විසිනි ජවිපෙ උපන්දා සිටම කියුබාව කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි. ඒ නිසාම ජවිපෙ සාමාජිකයින් ‘චේ ගුවේරාකාරයින්’ කියා හැඳින්වීමේ වරදක් නැත. ‘චේ ගුවේරා’ කියුබානුවෙකු නොවේ. ජවිපෙ ඉදිරිපත් කළේද, විදේශීය දේශපාලන දර්ශනයකි. වර්තමාන කියුබාවේ චේ ගුවේරාට ඇල්ම ඇත්තන් සිටී නම් ඒ මිලිටරි පාලකයන් අතර ඇති සුළු පිරිසක් පමණි. ජවිපෙ කටයුතු කරන්නේ මාලිමාව අස්සේ හැංගුන දේශපාලන සංවිධානයක්

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ Read More »

ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි නන්දා මාලිනී, භාරතයේ පිළිගත් සංගීත විද්‍යාලයක සංගීතය හදාරා උපාධියක් ලබා ඇත. ඇයට සමකාලීනව සහ  පෙර කාලයේ ඉන්දියාවට ගොස් සංගීතය උගත් තවත් කලාකාරියෝ සිටිති. ඔවුන් අභිභවා නන්දා ප්‍රසිද්ධිය ලැබුවේ, ’මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’  ගීතයෙනි. මෙයින් ඔප්පු වන්නේ නන්දා මාලිනී ජනප්‍රිය ගායිකාව සිංහලයන්ගේ නිර්මාණයක් බවයි. එක්සත් රාජධානියේ සිංහල සංවිධානය සංගීත

ජාතිය නසන්නන්ගේ රා(සා)ජ්ජය Read More »

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද?

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: atuwa.lk මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා ඇති පරිදි, ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ හොඳම ගෝලයෙකි. සුචරිත, සාහිත්‍ය විචාරයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ ඇනුම් පාරවල් කොයිතරම් කර්කශවීද යත් සමහරු ඔහුගේ විචාර කලාව ‘දෙන්නම් බැටේ විචාරය’ නමින් හැඳින්වූහ. ‘ඇයගේ (නන්දා මාලනීගේ) ගීතවලින් රැව්දුන්නේ ආදරය කරන්න. ද්වේෂ කරන්න එපා. අනුකම්පා දක්වන්න යන්න යැයි සරච්චන්ද්‍ර පවසා ඇත’

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද? Read More »

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: Deshaya.lk මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්! Read More »

පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: scalar.usc.edu හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්, ඇඳුම් ඇඳගෙන බොරු කිව්වත් ජනතාවට අවශ්‍ය වන්නේ මේ දෙකම නොවෙයි. හැදිච්චකම. සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම්වලින් ඇඳුම් තනා ගත්තා. අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ විළි වසා ගැනීමට

පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන Read More »

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: owlcation.com නිර්ධන සහ ධනපති යනුවෙන් පංති දෙකක් පිළිගත් මාක්ස්වාදීන්ට ධනය ඇත්තන්ට වෛර කරන්ඩ සිදු වේ. රෝහණ විජේවීර ඇතුළු සියලූ ජවිපෙ සාමාජිකයන් නන්දා මාලිනීට ආදරය කළේ ඇය වෛරී ගී ගායනා කළ හේතුවෙනි. ඇය ගැයූ: ‘යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය දී පමුණුවන්න’ ‘සීතල පොළවම සිරි යහනක්

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන Read More »

සසුන වනසන වචන හොරකම

Photo credit: newchapter.lk බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් බෞද්ධ සාහිත්‍යටම උරුම වචන ඇත. මෙයින් සමහර වචනයක ඉතිහාසය බුදුසසසුන තරමටම පැරණිය. අන්‍යාගමිකයින් මෙවැනි වචන ගොදුරට ගනිද්දී පැරණි බෞද්ධ වචනයේ මුල් අර්ථය වෙනස් ස්වරූපයක් ගනියි. පාප්තුමාගේ නියෝජිත කාදිනල්තුමන්, ‘කාදිනල් හිමි’ හැටියට හැඳින්වීම නිදසුනකි. උන්නාන්සේ වටාපතක් භාවිතා නොකරන්නනෙකි. එවැනි සම්ප‍්‍රදායයක් කතෝලික සංස්කෘතියේද නැත. බෞද්ධ වචන මෙලෙස අව භාවිතයේ යෙදීම

සසුන වනසන වචන හොරකම Read More »

Scroll to Top