අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත
ඩේවිඩ් ඇන්තනි Pic. credit: https://www.instagram.com/anurakumaraofficial/p/DDo4pAFBbIo/ ඉන්දියාව පාලනය කරන බිජේපීයට විරුද්ධ ප්‍රධාන දේශපාලන සංවිධානය රාහුල් ගාන්ධි නායකත්වය දරන ජාතික කොංග්රස් පක්ෂයයි. බීජේපීය ඊට වෙනස් දේශපාලන සංවිධානයකි. එය යටතේ ගොඩනැගෙන්නේ ඉන්දියාව මුල් කරගත් හින්දු අධිරාජ්‍යයකි. මෙවැනි ක්‍රියාවකට නායකත්වය දෙන අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධ ජාතික කොංග්‍රසයේ සහායට ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් සිටිති. මේ ආගමික සංවිධාන දෙකටම යුද්ධ හා
අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත Read More »
