මාලිමාව

අල්ලනවා නම් මෙන්න හොරු

සෑම් සෙනෙවිරත්න offshoreleaks.icij.org වෙබ් අඩවියේ ඇති මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන ලැයිස්තුව 2015 ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ බලන්නට බස්රථවලින් පෝළිමේ ගිය ජනතාව, කලකට පසුව මහින්ද පට්ට හොරෙකු යැයි සිතන්නට පටන් ගත්හ. තමන් වැලේවැල් නැතිව ඉන්නේ රාජපක්ෂලා හොරකම් කළ නිසා යැයි සිතන්නට අති විශාල පිරිසක් පෙළඹුනහ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් මහින්ද ගැන කතා

අල්ලනවා නම් මෙන්න හොරු Read More »

කාදිනල්තුමනි පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා මෙන්න, රවීට කියල අල්ලගන්න

සෑම් සෙනෙවිරත්න Pic. credit: forbiddenstories.org අනුර සහෝදරයා ජනාධිපති පදවි ප්‍රාප්තව දින 32කි. ඊයේ වෙන්දේසි කළ රු. බිලියන 125 බැඳුම්කරත් එකතු වූ විට මේ වන විට ඔහුගේ රජය වෙන්දේසි කර ඇති බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 664.5 කි. ජනතාවට හෝ දේශපාලන වහලුන්ට මේවා ගැන අවබෝධයක් නැත. ඔවුහු විශ්‍රාම වැටුප්, සහනාධාර, බිත්තර, හාල්, පොල්, ළුෑණු පරිප්පු, ඉන්ධන ආදි

කාදිනල්තුමනි පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා මෙන්න, රවීට කියල අල්ලගන්න Read More »

බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: travel yesterday විමල් වීරවංශගේ දේශපාලනය අවසන් වගෙයි. යම්කිසි හෙයකින් අනුරත් පිල්මාරු කළා නම්, විමල් වීරවංශ වගේ තාවකාලිකව වින්දනයක් ලබා දේශපාලනයෙන් අතුගෑවීයාමට ඉඩ තිබුණා. පක්ෂයේ දැඩි විනය අනුර මත තැබූ බරුවක් වුණා. ඒ නිසා ඔහු ඒ තත්ත්වය කාගෙන සිටියා. අනුරගෙන් වැඩ ගන්න බලාගෙන සිටි දේශයේ හතුරන්ට අනුරගේ මේ “විනය”

බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි Read More »

ජාතික ව්‍යාපාරය එල්ලෙන්න පිදුරු ගස් හොයනවද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: theisland.lk ජාතිය මුහුණ දෙන අභියෝගය හමුවේ අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාට සහ රටේ ජාතික බලවේගයට පැවරෙන ඵෙතිහාසික යුතුකම පැහැදිලි කෙරෙන ලිපියක් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇත. ඔහු එය අවසන් කරන්නේ ‘සංස්කෘති’ ස’ගරාවට 10 වසරක් පිරීම නිමිත්තෙන් 1962 පළ කළ විශේෂ කලාපයට ’අනාගතය බාරගත යුත්තේ ගැමි

ජාතික ව්‍යාපාරය එල්ලෙන්න පිදුරු ගස් හොයනවද Read More »

කට පුක වහගෙන මාලිමාවට ඡන්දෙ දෙමු

සෑම් සෙනෙවිරත්න Pic. credit: jaldee vets ‘එන්පීපී කතාව ජේවීපී ක්‍රියාව’ මැයෙන් එරික් ගාමිණී ජිනප්‍රිය නමැති මාධ්‍යවේදියා ලියූ කෘතිය කලඑළි දක්වන්නට සූදානම් කර තිබුණු උත්සවය මැතිවරණ ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් නවත්වා ඇත්තේ මේ මාසයේ මුලය. ඒ, ජවිපෙ/මාලිමාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. ලෝකයේ බිහිවූ සියලුම මාක්ස්වාදී ආණ්ඩුවල ප්‍රධාන ලක්ෂණය අදීන ලේඛකයන්ට බියවීම සහ පන්දම්කාරයින්ව එසවීමයි. මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදී

කට පුක වහගෙන මාලිමාවට ඡන්දෙ දෙමු Read More »

අරුන්ට මුන්ට රැවටෙන්න එපා කියන එවුන්ටත් රැවටෙන්න එපා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: themanifestationmovement.org නිදහසින් පසු ලංකාවේ පැවැත්වුණු සෑම මැතිවරණයකදීම සෑම පක්ෂයක් විසින්ම තම තමන්ගේ බංකොලොත් න්‍යායන් ඉදිරිපත් කරමින් වංචනිකයින්ට සුදුහුණුගාමින් ගෙවුණු අතීතය, බුද්ධිමත් මිනිසුන්ගේ මොළයේ ගලේ කෙටූ අකුරු මෙන් නොමැකී තිබෙනවා. මෙය, අරූට රැවටෙන්නත් එපා මූට රැවටෙන්නත් එපා කියා කියන ගමන්ම තමන් වර්ණනා කරගන්නා එකාටත් රැවටෙන්න එපා කියා කියන්න තරම්

අරුන්ට මුන්ට රැවටෙන්න එපා කියන එවුන්ටත් රැවටෙන්න එපා Read More »

87-89 අත ළඟ: මාධ්‍යවේදීන්ට මාලිමාවෙන් තර්ජන

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එරික් ගාමිණි ජිනප්‍රිය, ‘ඉරිදා දිවයින” පත්‍රය හරහා රටට සිය බුද්ධිමය සේවයක් කළ  ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකි. ‘ දිවයින’ පත්‍රයටද මෙතුවක් කල් රටේ ජනතාව ආදරය කෙළේ එම පත්‍රය ජාතිය, ආගම, සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේයයි විශ්වාස කළ නිසාය. මේ මස 4 වැනිදා, ඔහු මෙතුවක් ලියු ලිපි සේම වැදගත් කරුණු සහිත පොතක් ලියා එය දොරට වඩම්මන්නට උත්සවයක්

87-89 අත ළඟ: මාධ්‍යවේදීන්ට මාලිමාවෙන් තර්ජන Read More »

ජවිපෙ රට කෑ හැටි

සෑම් සෙනෙවිරත්න Pic. credit: Sunday Observer ලංකාවේ බොහෝ රටවැසියන්ගේ අදහස, දේශපාලකයන්ගේ හොරාකෑම නිසා රට බංකොළොත් වූ බවයි. එහි එක්තරා ඇත්තක් තිබේ. සම්පූර්ණ ඇත්ත එය නොවේ. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා බොහෝ දේශපාලකයන්ට හොරාකෑමේ චෝදනා ඇත. ඉහළ දේශපාලකයන් විශාල ව්‍යාපෘති මගින් අධික ලෙස කොමිස් ගැසු බව පැවසේ. සමහර පහළ දේශපාලකයින් ගමේ වැව ගැඹුරු කිරීමෙන් හා මාර්ග

ජවිපෙ රට කෑ හැටි Read More »

‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත

ඩේවිඩ් ඇන්තනි සිංහලකම, බෞද්ධකම ගැන කතාකරන සිංහලයන් දූපත් මානසිකත්වය ඇත්තන් වශයෙන් හංවඩු ගසා අවමානයට ලක්කිරීමේ කුමන්ත‍්‍රණයක් පසුගිය කාලය තිස්සේ ලංකාවේ ක‍්‍රියාත්මක විය. ජාත්‍යන්තර දැනුමින් පිරි ඥනවන්තයින්ගේ අදහසක් සේ ප‍්‍රසිද්ධ වූ ඒ කතාව ප‍්‍රචාරය කරන්නන්ගෙන් බේරීමට සිතූ බොහෝ සිංහලයෝ තම ඉතිහාසය හා උරුමය ගැන කතා කිරීම නැවැත්වූහ. ඒ පිරිසේ උගත්තු පාසල් අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකරමින් ඒ මතය

‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත Read More »

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »

Scroll to Top