හොරු ඇල්ලීම

අල්ලනවා නම් මෙන්න හොරු

සෑම් සෙනෙවිරත්න offshoreleaks.icij.org වෙබ් අඩවියේ ඇති මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන ලැයිස්තුව 2015 ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ බලන්නට බස්රථවලින් පෝළිමේ ගිය ජනතාව, කලකට පසුව මහින්ද පට්ට හොරෙකු යැයි සිතන්නට පටන් ගත්හ. තමන් වැලේවැල් නැතිව ඉන්නේ රාජපක්ෂලා හොරකම් කළ නිසා යැයි සිතන්නට අති විශාල පිරිසක් පෙළඹුනහ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් මහින්ද ගැන කතා

අල්ලනවා නම් මෙන්න හොරු Read More »

අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ

‘හොරු අල්ලන්ඩ අලුත් නීති ගෙනාවාපිටරට යවා නිලධාරින් පුහුණු කරඅල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ’ජනපති කියයි, ඒවා හොඳ වැඩ අයිබං පිටරටදී පුහුණු වී ටිප්ටොප් එකටබාරගත් ගමන් මහ ගිනි දවාලේමහබැංකුව කැඩූ ගජමිතුර අල්ලන්ඩඒ නිලධාරින්ට වත් පුළුවන් වෙයිද?

අල්ලමි සියලු හොරු හැඳිගෑවිල යන්ඩ Read More »

Scroll to Top