කොලට් සේනානායක

සිංහල බෞද්ධයාගේ බෙල්ලට කොටන ‘අංගුලිමාල අධ්‍යාපනය’

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: buddhaweekly.com දේශපාලනය කෙරෙහි උද්යෝගී රටවැසියන් අතරේ ’පාර්ලිමේන්තුව හොර ගුහාවක් ’ යන අදහස පතුරුවා හැරීම සියුම් දේ දකින ඇසකට පෙනෙන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. රටට අලුත් පාලකයින් පිරිසක් පත් කළ යුතුය යන අදහස ඡන්දදායකයන්ගේ මනසට ඇතුළු කිරීම එයින් සිදු විය. කාදිනල් මැල්කම් රංජිත් ප්‍රධාන කතෝලික නායකයින් ඒ මතයට තල්ලුව දුන්නේ, ‘පාස්කු ප්‍රහාරයේ

සිංහල බෞද්ධයාගේ බෙල්ලට කොටන ‘අංගුලිමාල අධ්‍යාපනය’ Read More »

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි

ඩේවිඩ් ඇන්තනි Pic. credit: TV9hindi.com වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ

අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි Read More »

හරිනිගේ PhD එකෙත් කොස්සක් !

සෑම් සෙනෙවිරත්න Pic. credit: CrypticTurbellarian (reddit.com) උපාධිය සමත් වීම, පංතියක් සහිතව උපාධිය සමත් වීම, විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම, සම්මාන මණ්ඩල නියෝජනය කිරීම වැනි දේ සඳහා ගොට්ට ඇල්ලීම, මුට්ටිය ඇල්ලීම, වාල්කම් කිරීම, පිටකැසීම, වන්දිභට්ටකම් කිරීම, පක්කලිකම් කිරීම, ලිංගික අල්ලස් දීම වැනි අටෝරාසියක් නම්වලින් හැඳින්වෙන ක්‍රියාවලින් එකක් හෝ කිහිපයක් කළ විද්‍යාර්ථින් පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තරය

හරිනිගේ PhD එකෙත් කොස්සක් ! Read More »

නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි චීනයේ තරගයට මෙන් ඉදිකෙරෙන බුදුපිළිම Pic. credit: sixthtone.com මහත්මා ගාන්ධි ඉන්දියානුවන් අත්යන්ත්‍රයෙන් මැසූ රෙද්දකින් සැරසී, රෙද්දක් පොරවාගෙන එංගලන්තයට යෑම ඉන්දියානුවන්ගේ අදීනත්වය බ්‍රිතාන්‍ය ජනයාට ප්‍රකාශ කළ අවස්ථාවකි. එය ඉන්දියානුවන්ගේ අභිමානයට මිස ලැජ්ජාවට කාරණයක් නොවීය. ලංකාවේත් එවැනි නායකයින් බිහි විය. අනගාරික ධර්මපාලතුමා නිදසුනකි. එතුමා අදීන රටවැසියන් බිහි කිරීමට වෙහෙසුනේය. සුද්දාගේ පඹයෙකු හදා නිතර දෙවෙලේ පහර

නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක් Read More »

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක වල්පුර්ගිස් රාත්‍රිය දැක්වෙන පැරණි සිතුවමක් Pic. credit: en-academic.com රෝම අධිරාජයාට යටත්වීමට පෙර තම රටවල පැවතියේ අශීලාචාර සංස්කෘතීන් සහිත ශිෂ්ටාචාරයන් යැයි යුරෝපා රටවල වැසියන්ට පිළිගැන්වීම උදෙසා, කොන්ස්ටන්ටයින් අධිරාජයා පිහිටුවූ රෝම ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැතිවරුන් පබැඳූ ඉතිහාස කතාන්දර ගණනාවකි. ඒ අතරින් ඇතැම් කතාන්දර යටත් විජිත කාලයේ ලංකාණ්ඩුවේ පාසල්හි භාවිත වූ පාඩම් පොත්වල පවා අන්තර්ගතය. අයි.

ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි Read More »

හරිනි ද රනිල් ද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: newswire.lk කුරු සහ පාණ්ඩව නමැති ප්‍රබල රාජධානි දෙක අතර සිදු වූ යුද්ධය, මහාභාරත කතාවෙන් විස්තර කෙරේ. ඉන්දියාවේ උපන් හින්දු ආගමිකයකු, ‘එය ප්‍රබන්ධ කතාවක් යැ’යි පවසා ඇත්තේ, රට බ්‍රිතාන්‍යයින්ට යටත් වීමෙන් පසුවයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උගතුන් යැයි සම්මත වූ ඔවුන් අති විශේෂ ස්වදේශිකයන් පිරිසකි. මහාවංශයේ සඳහන් ඉතිහාසය බොරුවක් බව කියමින් පාලි

හරිනි ද රනිල් ද Read More »

රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක්

Pic. credit: mirror.co.uk මුල්ලා නස්රුද්දින් ඉන්දියානු ඉස්ලාම් සාහිත්‍යයේ අතිශයින් ජනප්‍රිය චරිතයකි. ඔහු කවුරුන් දැයි විස්තර කිරීමට උත්සාහ දරන, ඉස්ලාම් ඉතිහාසකරුවන් අතින් නොයෙක් ප්‍රබන්ධ කතා බිහි වී තිබේ. ඇතැම්හු ඔහුට තුර්කි උප්පැන්නයක් සපයති. තව සමහරුනට නස්රුද්දින් සුෆි ඉස්ලාමිකයෙකි. නස්රුද්දින් කතාවේ මුල බෞද්ධ කතා යැයි සිතන්නෝ සුළු පිරිසක්ද සිටිති. කන්දහාර්හි (ගාන්ධාර) නගරාධිපතිගේ කොණ්ඩය කැපූ කරනැවෑමියා ’උතුමාණෙනි ඔබතුමාගේ

රිළා ප්‍රශ්නයට බ්‍රොයිලර් විසඳුමක් Read More »

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: kenwytsma.com ‘වික්සිත් භාරත්’ ඉන්දියාවේ අගමැතිවරයාගේ රට නැංවීමේ සැලසුමයි. නිදහසින් වසර 100 සපිරෙන 2047 දී ඉන්දියාව ‘සංවර්ධිත’ රටක් කිරීම එහි අරමුණයි. එය තම නිදහසට තර්ජනයක් යැයි සිතන අසල්වැසි රටවල්, ඊට මුහුණ දීමට සැරසෙති. චීනය, බ්‍රහ්මපුත්‍ර නදියේ ඉහළ කොටස හරස් කර වේල්ලක් බඳින්නට සැරසීම නිදසුනකි. එවිට ඉන්දියාවට විකසිත වීමට නොහැකිය. වේල්ල නිසා

රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක Read More »

නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Discovery FB page ඉන්දියාවේ කුරු ක්ෂෙත්‍රයේ සිදු වූ කුරු පාණ්ඩ්‍ය සංග්‍රාමය පිළිබඳ යම් යම් ඓතිහාසික වර්තා ඇත. එය ඉතිහාස සාක්කි ඇති පළමු වෙනි ලෝක යුද්ධ හැටියට සැලකීමට පුළුවන. උත්තරා පථයේ ප්‍රධාන රාජ්‍යයන් දෙක පාලනය කළ එකම පවුලේ දෙපිරිසක අතර ඇති වූ විරසකය යුද්ධයක් දක්වා වර්ධනය වූයේය. ඊට සම්බන්ධ වන්නට භාරතයේ පැවති

නව වසරට මාලිමා ආණ්ඩුවෙන් ලබු කිරිබත් Read More »

කන්දේ කකා ලන්දේ ගිය බෝසත්තූ – අලිවෙඩි සද්දෙට බීරන් වූ පුත්තූ

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඡද්දන්ත ජාතකය දැක්වෙන අජන්තා ලෙන් සිතුවමක් (අංක 10 සිතුවම) සති කීපයකට පෙර, කෘෂිකර්ම ඇමති ලාල්කාන්තා සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, වගා බිම්වලට එන වනසතුන්ට කැමති දෙයක් කරන්නැයි වගාකරුවන්ට කීවේය. එය දේශපාලන නායකයෙකු විසින් නොකළ යුතු වැරදි උසිගැන්වීමකි. ඒ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් මස්පාතාලයන්, එදා පටන් නීතියක් නැතිව සතුන් දඩයම් කිරීම අරඹා තිබේ. බස්නාහිර

කන්දේ කකා ලන්දේ ගිය බෝසත්තූ – අලිවෙඩි සද්දෙට බීරන් වූ පුත්තූ Read More »

Scroll to Top