කොලට් සේනානායක

ඇමතිගෙ කල්වාරිය හොරකම් කළ ධර්මපාලතුමාගේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය

සෑම් සෙනෙවිරත්න සහෝදර හිනිදුම සුනිල් සෙනෙවි ඇමති කියන අතීත කතා අඩංගු යූටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඔහු කියන්නේ හිනිදුම කල්වාරිය ඇත්තේ ඔහුගේ මහගෙදරට අල්ලපු වත්තේ බවයි. ඒ කතාවට අනුව හිනිදුම මහාබෝධි වත්තට ඇමතිවරයාගේ ගෙදර සිට යන්නට ගත වන කාලය විනාඩි පහකි. ඒ කියන්නේ කි.මී. 2ක පමණ දුරකි. සහෝදර ඇමති කියන හැටියට, ඔහුට මතක කාලයේ ප්‍රදේශයේ

ඇමතිගෙ කල්වාරිය හොරකම් කළ ධර්මපාලතුමාගේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය Read More »

අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අනුර කුමාර යාපනේදී දෙමළ ජනයාගේ පිළිගැනීම් මැද Pic. credit: colombotelegraph.com අනුර කුමාර සිංහලෙන් කතා කරන විට ලංකාවේ නැති ජාතිවාදයක් ගැන නිතර දොඩවනවා. ඉංග්‍රීසි භාෂාවේ ‘racism’ වචනයේ සිංහල අරුත ‘වර්ගවාදය’ යි. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි බෑ කියා සිනාසුනත්, භාෂාවක් බැහැ කියා සිනාසෙන්න කාටවත් අයිතියක් නෑ. අනුර කුමාරට සිංහලත්

අනුර මේ කරන්නේ බැනියමෙන් අමුඩෙ ගහනවා වගේ වැඩක් Read More »

ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: colombotelegraph.com ලංකා දේශපාලනයේ රාජපක්ෂ විරෝධය ගුප්ත ක්‍රියාවක් බඳුය. හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව චීනයට බාරදීම නිසා ඉන්දියාව සතුරෙකු වීම ඊට හේතුව යයි සිතන්නෝ සිටිති. විරෝධය ප්‍රකාශ වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මාර්ගයෙනි. ඒ අවස්ථාවේදී අනුර දිසානායකගේ ජවිපෙ උපරිමයෙන් ඔහුට උපකාර කළේය. රනිල්ගේ අගමැති කාර්යාලය වූ අරලියගහ මැදුරට අනුර කුමාර දිසානායක නිතර ආ ගිය

ඇයි, අනුරට අදීන නායකයෙක් වෙන්න බැයිද? Read More »

ABBA ප්‍රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක්

සෑම් සෙනෙවිරත්න Pic. credit: newswire.lk අගමැති හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත් හා ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක්, ගල්කිස්ස හෝටලයේ පැවති ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ Arrival From Sweden සංගීත කණ්ඩායමේ ‘ඇබා ප්‍රණාම ප්‍රසංගය’ට ABBA Tribute show සහභාගි වීම මහජනයා තිගැස්සූ සිද්ධියකි. ධනපති පංතියට ගැලපෙන ලෙසින් සැරසී ඉතා මිල අධික ප්‍රවේශපත්‍රවලින් එහි පැමිණ, අලංකාර කෑම මේසවල අසුන්

ABBA ප්‍රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක් Read More »

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ

ඩේවිඩ් ඇන්තනි දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති සුවිශාල අධිරාජ්‍යය ගොඩනැංවීමට ජෝසප් ස්ටාලින් සහෝදරයා මූලික වූයේය. ඔහුගේ මරණයෙන් පසු ඒ හා සමාන ශක්තිමත් නායකයෙකු බිහිකර ගැනීමට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට නොහැකි විය. ලංකා ගුරු සංගමය නම්, ගුරු වර්ජන මෙහෙය වීමට සමත් ජෝසප් ස්ටාලින් කෙනෙකු බිහි කර ගත්තේය. ‘පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්ඩ බෑ’යි

පොට්ට කාසි වෙච්චි විප්ලවකාරයෝ Read More »

ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: direct.kboo.fm ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හෝ ශිෂ්‍ය අරගල එසේත් නැතිනම් පාසල් ගුරුවරුන්ගේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලවල පොදුවේ දක්නට ලැබුණු දුර්වලකම වූයේ දූෂිත පාලන ක්‍රමය විසින්ම ප්‍රසිද්ධියේ හෝ රහසිගතව මෙම සටන්වලට උපත දීම, ඒවා පවත්වාගෙන යාම, අවශ්‍ය අවස්ථාවලදී ඒවායේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම හෝ විනාශ කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව නොදැන

ඔළුව එංගලන්තේ කකුල ලංකාවේ Read More »

ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම

සෑම් සෙනෙවිරත්න මාර්ටින් ලූතර් කිං ‘රිවර්සයිඩ් චර්ච්’හි දේශනයක් පවත්වමින් Pic. credit: Riverside Church ජනාධිපති අනුර දිසානායක සහෝදරයා, ජවිපෙ සාමාජිකයන්ට දක්ෂ කථිකයෙකි. අලුත් පාර්ලිමේන්තුව විවෘත කරමින් ඔහු පැවැත්වූ රාජාසන කථාව ජවිපෙ, මාලිමා හිතවාදීන් පවා අසරණ කරන ලද්දිකි. ඊට හේතුව කතාවේ උච්ඡතම අවස්ථාව වූ අවසානයයි. සමහරු හැඟීම්බරවද, සමහරු ආවේගශීලීවද දේශපාලන කථා අවසන් කරති. ජනාධිපතිවරයා කථාව අවසන් කළේ

ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම Read More »

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරය නැගෙනහිර බටහිර යනුවෙන් කොටස් දෙකකට කැඩුණි. රුසියාවේ වුවමනාව පරිදි කොමියුනිස්ට් පාලනයක් ක්‍රියාත්මක වූ නැගෙනහිර ජර්මනියේ පාලකයෝ බටහිර බර්ලිනය වටා පවුරක් ඉදිකර එය හුදකලා නගරයක් කළහ. බටහිර බර්ලිනයේ සිටි විදේශිකයන්ට විසා බලපත්‍රයක් ලබාගෙන නැගෙනහිර බර්ලිනයට යාමේ හැකියාව පැවතුණි. නමුත් එහි වෙසෙන්නන් සමග ඇයි හොඳයිකම් ඇතිකර ගැනීම පහසු දෙයක් නොවීය.

මන්ත්‍රී දිව්‍යලෝකෙ ගියා වගෙයි Read More »

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රාජාසන කතාව ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි. ජාති ආගම් කුලභේදවලින් තොර රටක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බව පැවසුවා. ප්‍රශංසනීයයි. මොනවා මකන්න ගියත් ඔහුට සිංහල ජාතියේ හා බුදු දහමේ අනන්‍යතාව යටපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔහුත් හරිනිත් අනෙකුත් ගෝල බාල පිරිසත් රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අවම

රාජ්‍ය පාලන චක්ගුඩු සෙල්ලම Read More »

මැටාගේ මැටි වැඩ

ඩේවිඩ් ඇන්තනි රජවරුන් හමුදා යවා රටවල් යටත් කළ කාලයක් ලෝකයේ පැවතුණි. ස්පාඤ්ඤ හමුදාව දකුණු ඇමරිකාවට ගියේ ඒ කාලයේය. පෘතුගීසින් සිංහලේට ඒමත් ඒ අවදියේ සිදු වූවකි. මැවුම්කරුගේ නාමයෙන් පාප්තුමාට රටවල් යටත් කර දුන් ස්පාඤ්ඤ හා පෘතුගීසි රජවරුන්ගේ හමුදා සහ ඔවුන් මෙහෙය වූ පූජකවරුන් ඒ රටවල සිදු කළ අපරාධ විස්තර කිරීමට වචනවලට ශක්තියක් නැති තරම්ය. ඒ සංහාරයන්

මැටාගේ මැටි වැඩ Read More »

Scroll to Top