සුද්දාගේ සිංහල සාහිත්‍ය පාඩම
කොලට් සේනානායකනාරද කරුණාතිලක මහා ජන සංහාරයක් මගින් සිංහලයන්ගේ නිදහස් සටන පරාජය කළ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ලංකාවේ කටයුතු සොයා බැලීමට කොමිසමක් පත් කළාය. එම කොමිසමේ නියෝජිතයින් වශයෙන් ලංකාවට පැමිණ සිටි ඉංග්‍රීසි නිලධාරින් දෙදෙනාගේ නම් යොදාගෙන ‘කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා’ යනුවෙන් ලංකාවේ දේශපාලන විශාරදයින් කතාන්දරයක් ගොතා තිබේ. ඒ කතාව ලංකාවේ ආණ්ඩු ක්‍රමය හා දේශපාලන විද්‍යාව හදාරන්නන්
සුද්දාගේ සිංහල සාහිත්‍ය පාඩම Read More »
