මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: en.vijesti.me/Reuters දෙවන ලෝක සංග්‍රාමය සමයේ මිලියන සංඛ්‍යාවක් යුදෙව්වන් සංහාරය කිරීම ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ, ලක්වන ඛේදවාචකයකි. ආසියාවේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල යුරෝපීය ජාතීන් විසින් සිදුකරන ලද මීට වඩා දරුණු සංහාර නැතිවා නොවේ. යුදෙව් සංහාරය වඩාත් ප්‍රසිද්ධ වන්නේ, ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍යයන් අතරින් බහුතරයක් යුදෙව් ඇමරිකානුවන් විසින් හසුරුවනු ලබන බැවිනි.
මන්නාරම් මිනී වළේ තියෙන්නේ පරංගි සංහාරයට ලක් වූ බෞද්ධයන්ගේ ඇටකටු Read More »
