මහතුන්ගේ දිනපොත
2023.12.28 අද උදේට කෑවේ ලබු කිරිබත්ය. ප්‍රථිපල ලැබෙන්න වැඩි වේලාවක් ගියේ නැත. ලෝක බැංකුවෙන් ණයට සල්ලි ඇරං මහා ලොකුවට උදම් ඇනුවා වගේ ඇඟට පණ නැති ගතියක් දැනේ. 2023.12.29 මාටිනාලගේ වැස්සීට ඒඩස් විය යුතුය. මාටිනා හැර ඇගේ ගෙදර සියල්ලෝම පුත්තලමේ ගිය වේලාවේදී පශුවෛද්‍ය කාර්යාලයේ ඩ්‍රයිවර්, මාටිනාලගේ ගෙදරට හීංසැරේ ඇතුළු වූයේ බෙහෙත් දීමට විය යුතුය. ඔය
