Bodhi Sabhawa

වාදපිටිය සහ බූරුපිටිය

Photo credit: newshub.lk ‍්‍රීඩා පවත්වන්න හදාගත්ත ස්ථානය ක‍්‍රීඩා පිටිය. සූදුවත් ක‍්‍රීඩාවක් විදියට තමයි සූදු හිමියො ප‍්‍රචාරය කරන්නෙ. ඒ නිසා බූරු ගැහිල්ලත් ක‍්‍රීඩාවක්. ඔවුන් බූරු ගහන ස්ථානයට කියන්නෙ බූරු පිටිය කියල. බූරු පිටිවලට පොලිසිය පැන්නම බූරු ගහමින් සිටි සේරම නියම ක‍්‍රීඩාව පටන් ගන්නව. ඒ කියන්නෙ දුවන්ඩ ගන්නව. බොක්සිං කියන්නෙ සමහරුන්ට ක‍්‍රීඩාවක්. බොක්සිං තරග පවත්වන ස්ථාන බොක්සිං

වාදපිටිය සහ බූරුපිටිය Read More »

සිංහබාහුගේ නෑයෝ ලංකාවේ වැසිකිළි හෝදන්න දමති

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: archives.sarasaviya.lk පෘතුගාලයේ සිට දකුණු ඉන්දියාවේ කේරළයට පැමිණි වස්කෝද ගාමා ඇතැම් අවස්ථාවන්හිදී හින්දු දේවාලවලට යමින් පූජා කටයුතුවලට සම්බන්ධ වූ බවට වාර්තා තිබේ. ඊට හේතුව ඔහු හින්දු දේවාල ක්‍රිස්තියානි දේවස්ථාන ලෙස වරදවා වටහා ගැනීම යැයි කියන්නෝ සිටිති. ඔවුන්ට ඇත්තේ යහපත් අරමුණක් නොවේ. අද්මිරාල් වස්කෝ ද ගාමා යනු හින්දු කෝවිලක සහ ක්‍රිස්තියානි පල්ලියක

සිංහබාහුගේ නෑයෝ ලංකාවේ වැසිකිළි හෝදන්න දමති Read More »

මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ

නට නට හිටි හැළිය උතුරන්ඩ ගන්නකොටමුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟලිපගිනි නිවුනත් ගජමිතුරු සඳ අතින්ගැට පිට ගැට වැටුණලු අඬුබඬු ටිකට දියකෙළියේ සැප නැවතත් විඳින්ඩලෙහා ගන්ඩ බෑ ගැට මේ කපේටවඳින්ඩ ගිය දේවාලේ ඉහ මතටකඩාවැටුන කියන්න ඔව්වට අයිබං

මුට්ටිය දුන්න ගජයට බේරගන්ඩ ඇඟ Read More »

ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ

ඇට නැති දිව හැම අතටම හැරෙනවලූඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ‘මාක්ස් ලෙනින් වාදියො අපි’ ඊයේඅද වෙනකොට ‘සමාජවාදෙ ඊයා’ වෙනස් කළත් මැයි දා ‘කටවුට්’ රූපඇන්දේ රතු, වෙනස් වෙලා නෑ පුල්ලිඩබල් ගේම් ගහන්ඩ චිර ප්රසිද්ධජවිපෙට ඕව කජු කනව වගෙයි අයිබං

ඒ මදිවට ජවිපෙට දිව දෙකයිලූ Read More »

මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්

‘ජනමත විචාරණයෙන් ජන කැමැත්තගෙන මිස නෑ සංවර්ධන ව්‍යාපෘති’මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්කරන හැටි කියනවා ලාල් කාන්ත පෞද්ගලික සරසවියට දුව යවලාඅහුරන්නේ ඒ මඟ අන් දරුවන්ටවසර ගණන් හොරෙන් ලැග්ගෙ මාදිවෙලජන කැමැත්ත විමසා බලලද අයිබං

මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින් Read More »

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඒ.ටී. ආරියරත්නගේ ජීවිතේ විවිධ අවස්ථා අළලා සකස් කරන මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ජීවත්ව සිටි ආරියරත්නට හෝ මියගිය ආරියරත්නට අපහාස කිරීම නොවෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසෙන්නට අති මහත් උනන්දුවක් දක්වන තරුණ පරපුරට අධ්‍යායනය කිරීම සඳහා චරිතයක් හඳුන්වාදීම අපගේ අවංක උත්සාහයයි. 71 අරගලයේ නායකයෙකුවූ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල හා ආරියරත්න අතර

87-89 භීෂණ සමයේ සර්වෝදයේ ගෝනිබිල්ලා සෙල්ලම Read More »

ආචාර්ය සෝමරත්න දිසානායකට අමු කැවිලාද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක සිංහබාහු සිංහල ජාතියටත් වඩා පැරණි කතාවකි. තමා සිංහබාහු චිත‍්‍රපටිය නිෂ්පාදනය කළේ මුල් කතාව ගැන ගැඹුරු සෙවීමකින් පසුව බව ආචාර්ය දිසානායක කීවේය. ඔහු ඉදිරිපත් කළ කවිය විකෘතියක් වීම නිසා මෙහිදී ලොකු ගැටලූවක් පැන නඟී. සිංහල කවිය නිවැරදිව මතු කරගැනීමට නොහැකි වූ ඔහු අවුරුදු තුන්දහසක් තරම් පැරණි සිංහබාහු කතාව වටහාගත්තේ යයි සිතීමට නොපුළුවන. ජැක්සන්

ආචාර්ය සෝමරත්න දිසානායකට අමු කැවිලාද? Read More »

වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව!

කෙලින් කරන්නට සිංහලයින්ගෙ කොඳුජාතික ඇල්ම පුරවන්නට හිත්වලපෙරදිග විද්‍යාවෙ මහිමය ඔසවන්නවෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව! ගැරහූ රට දැය සමයට කෙණෙහිල්ලේනිවටුන් දුටුව තැන නැත සිටියෙ නොදුටු සේමහ විපතක මුව විට රට සිටින වෙලේඅප හැර ගිය පාඩුව පියවනු කෙලෙසේ

වෙහෙසුන පඬිරුවනට පතමු නිවන් සුව! Read More »

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි

සෑම් සෙනෙවිරත්න Photo credit: The Island පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හර්ෂ ද සිල්වා පසුගියදා විශාල අනාවරණයක් කරල තියෙනවා. මම ඒක, මා කියවූ වෙබ් අඩවියෙන්ම උපුටා පළ කරන්නම්. https://emanisa.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8f-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-06%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84/ ‘‘රට ලබා ගත් ණයවලින් විශාල ප්රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට

රාජපක්ෂලා නැව්වලින් ඩොලර් පැන්නූ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි Read More »

ඕල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Theosophical library ‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ

ඕල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි Read More »

Scroll to Top