ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව
Photo credit: indiatoday.in අශෝක අධිරාජයාගේ ධර්ම ලිපිවලින් පැහැදිලි වන්නේ බුදුදහම පැතිර පැවති සමයේ කරුණාව දයාව මෛත‍්‍රිය ආදී ගුණධර්මයන් ඉන්දියාවේ ජාතික උරුමයන් වශයෙන් පැවති බවයි. රට රටවලට ගිය අශෝක ධර්මදූතයෝ ගුණධර්ම පිළිබඳ බෞද්ධ චින්තනය ඔවුන් ගිය හැම රටකදීම ඉදිරිපත් කළහ. යේසුස් වහන්සේද ඒ ගුණධර්මයන් පලස්තීනයේදී ඉදිරිපත් කළහයි මතයක් පවතී. යටත් විජිත සමයේදී ක‍්‍රිස්තියානි ආගම නිසා ඉන්දියානු
ලංකාවට නෑසුන මෝදිගේ infiltrator කතාව Read More »
