මාලිමා බළල් අණ්ඩෙන් බුද්ධාගම බාවන සැලසුම
සෑම් සෙනෙවිරත්න බ්‍රිටිෂ් කවුන්සිලයේ අන්තර්ජාල අඩවිය පැහැදිලි කරන පරිදි එහි රාජ්‍යාගම ක්‍රිස්තියානියයි. The UK’s official religion is Christianity, and churches of all denominations can be found throughout the UK, such as Catholic, Protestant, Baptist and Methodist. ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු බව යෝජනා කරන්නේ එහි සිට මෙහි පාත්වූ හරිනි අමරසූරිය වීම අපූරු විහිළුවක්ම නොවේ.
මාලිමා බළල් අණ්ඩෙන් බුද්ධාගම බාවන සැලසුම Read More »
