ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමයින් ඉදිරියට පැමිණීමේ හේතුව කුමක්ද යන්න මේ වන තුරුත් විශ්ලේෂණය නොවී තිබීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අංශයන්හි මහාචාර්ය ධූර වැස්සකට වත් සමාජ විද්‍යා අධ්‍යයන අංශයකට ගොඩ නොවුණ අපතයින් අතට පත් වීම නිසා, අනාගත සමාජ විද්‍යා සිසුන් සඳහා නිකුත් වූ
ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා Read More »
