Collet Senananayaka

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්!

මහතුවාගේ අමු අක්කා අමු ආදරෙන් දුන්න අමු, අමුවෙන් ම කාපු මට අමු නින්දක් ආවේය. මට උන්හිටිතැන් අමතකව අමු හීනයක් පෙනිණි. ඒ අමු හීනෙට අනුව මං හිටියේ අමුඩයක් ඇඳගෙනය. ඒ හීනේ අනුව මම අමුතු මිනිහෙක් වී සිටියෙමි. අමු හීන දර්ශනය :- “අද පත්‍තර ටික ගෙනෙල්ලා හිටන් ඉඳගෙන කියවන්න” මම කීවෙමි. අමුවෙන් දෙකක් දාගත්ත මෑන් කෙනෙක් පත්තර

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්! Read More »

හිරුණිකාට ඊ….. මේලක්

ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක් ලියා මට පෙන්නුවේය. සැබවින්ම එය අතිවිශිෂ්ටය. සුන්දරය. මම එය මහතුවාගෙන් ණයට ඉල්ලාගෙන හෙට හිරුණිකාට දෙමි. පහත ඇත්තේ මහතුවා ලියූ ඒ අපූරු කවියය. “සුබ උදෑසනක් රන්!වැව රවුමේඅර කපල් එකක් ගහගත්ත දවස වගේඅදත් හරී ලස්සන දවසක්.ඈත ඉන්නහරිම හුරතල් වහු පැටියෙක්ගොම ටිකක් අරපරිස්සමටබිමට දානවා.චන්ද්‍රිකා නැන්දාඩොලර් රටට

හිරුණිකාට ඊ….. මේලක් Read More »

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක මහත්මා ගාන්ධිගේ පටන් නිදහස ලැබූ ඉන්දියාවේ සියලූ නායකයෝ, බහු ජාතික බහු ආගමික රටක් ගොඩනගන්නට වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ හින්දු ආගමිකයින්ගේ සංඛ්‍යාව අඩුවන්නට විය. ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ජනගහණය සීඝ‍්‍රයෙන් වැඩි විය. බෙදුම්වාදය ඉහළ ගියේය. ඉන්දියාවේ පිබිදීම ඇතිවූයේ මන්දගාමී ලෙසිනි. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය විසින් ඒ ස්වභාවය වෙනස්කර ඉන්දියාව ලෝකයේ

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව Read More »

Scroll to Top