Collet Senanayaka

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි “බලය දූෂණයට නැඹුරු වන අතර අසීමිත බලය නියත වශයෙන්ම දූෂණයට හේතු වේ” – ඇක්ටන් සාමිවරයා “Power tends to corrupt, and absolute power corrupts absolutely,” – Lord Acton ’බලය විසින් පුද්ගලයා දුෂිතයෙකු කරන්නේය’ යන්න පෙරදිග සමාජ ධර්මයක් නොවේ. ඉතාලියේ උපන් ජෝන් ඇක්ටන් සාමිවරයා ඉදිරිපත් කළ මෙම අදහස බටහිර උගතුන් විශාල පිරිසකගේ සැලකිල්ලට හා

ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්! Read More »

මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු

සෑම් සෙනෙවිරත්න Pic. credit: creatureconserve.com මාර්ටින් වික්‍රමසිංහගේ ‘අපේ ගම’ කලකට පෙර පාසල් ළමුන් පාවිච්චි කළ පොතකි. එහි ‘බේගල්’ නමින් චරිතයක් විය. පුරාණයේ හැම ගමකම බේගල්කාරයෙක් සිටියේය. ඔහු කිසිවෙකු රැවැට්ටූ පුද්ගලයෙක් නොවේ. පන්සල් ගිය, පන්සිල් ගත්ත ඔහු බොරු කීවෙකු නොවූයේය. බේගල් කීමේ අරමුණ කිසිවෙකු රැවැට්ටීම නොව හාස්‍යය සැපයීමය. එහෙත් බොහෝ විට කෙනෙකු බොරු කියන්නේ, පුද්ගලයෙකු හෝ

මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ක්‍රිස්තියානි ඉගැන්වීම පරිදි ලෝක විනාශයක් සිදුවෙතැයි පවසා, එය සිදු වන දිනය නියම කර විපතින් ගැලවීමට බැතිමතුන් සූදානම් කරන ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් ඇමරිකාවේ තිබේ. ‘ජේම්ස් ටවුන්’ ඛෙදවාචකය (1978 නොවැම්බර් 18) මෙවැනි ආගමික සංවිධානයක ක්‍රියාවකි. එහි සිදු වූයේ යාඥාකරන දේවස්ථානයක් තුළ බැතිමතුන් දහකට ආසන්න සඛ්‍යාවකගේ ජීවිත විනාශ වී යාමයි. පූර්වයේදී ප්‍රකාශ කරන ලද පරිදි

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද Read More »

76 වසරක සාපය

සෑම් සෙනෙවිරත්න ලෝක යුද්ධය කාලයේ හාල් සලාක පොතක් Pic. credit: notes.lakdiva.org.lk ‘මහින්ද හොරා’, ‘225ම හොරු’ සටන් පාඨ යට ගොසිනි. අලුතින් එළියට පැමිණ ඇත්තේ නිදහසින් පසු 76 වසරක් පුරාවට සිටි දේශපාලකයින් රට කෑමේ කතාවයි. මෙසේ සටන් පාඨ අලුත් කිරීම ‘මැණික්ගල් යට යයි ගොමරිටි මතු වෙයි’ උපහැරණයට සම්බන්ධ කළ නොහැක. රන්ජන්ගේ භාෂාවට දැම්මොත් ’ඒකත් බොරු මේකත් බොරු

76 වසරක සාපය Read More »

දකුණු ආසියාව කළඹන දේශපාලන කුණාටුව

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Times Algebra නියමුවා, ඉංග්‍රීසියෙන් කොමාන්ඩර් හෙවත් අණදෙන්නාය. ජවිපෙ, ‘නියමුවා’ නමින් පක්ෂ පුවත්පතක් ප්‍රසිද්ධ කළේය. කොලිවුඩ් සිනමාව කලක සිට ‘නියමුවා’ වශයෙන් පුද්ගලයෙකු ප්‍රසිද්ධ කරයි. ඔහු ජෝසප් විජයි චන්ද්‍රසේකර්ය. දෙමළ චිත්‍රපට නරඹන ලක්ෂ සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් අතර මොහු ප්‍රසිද්ධ වී ඇත්තේ ‘තලපති’ යනුවෙනි. දෙමළ චිත්‍රපටි ලෝලී සිංහලයන් හඳුන්වන්නේ ‘තලපති විජේ’ නමිනි. දෙමළ බසින් තලපති

දකුණු ආසියාව කළඹන දේශපාලන කුණාටුව Read More »

අල්ලනවා නම් මෙන්න හොරු

සෑම් සෙනෙවිරත්න offshoreleaks.icij.org වෙබ් අඩවියේ ඇති මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන ලැයිස්තුව 2015 ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ බලන්නට බස්රථවලින් පෝළිමේ ගිය ජනතාව, කලකට පසුව මහින්ද පට්ට හොරෙකු යැයි සිතන්නට පටන් ගත්හ. තමන් වැලේවැල් නැතිව ඉන්නේ රාජපක්ෂලා හොරකම් කළ නිසා යැයි සිතන්නට අති විශාල පිරිසක් පෙළඹුනහ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් මහින්ද ගැන කතා

අල්ලනවා නම් මෙන්න හොරු Read More »

‘පුංචි පවුල’ කුඩු කරන්න ගෙනා ‘ගැහැණු අපි එක මිටට’

කොලට් සේනානායකනාරද කරුණාතිලක මාලිමාව වනාහි ජවිපෙ නමින් රෝහණ විජේවීර බිහි කළ මාක්ස්වාදී දේශපාලන පක්ෂයේ පරිනාමයකි. පරිනාම ක්‍රියාවලියේදී සමහර කොටස් ස්වභාවිකව අභාවයට පත්වීම සිදු වේ. නැතිනම් අභාවයට පත් කළ යුතුය. එවිට ඇති වන හිඩැස මැකෙන්නේ අලුත් කොටස් එකතු වීමෙනි. එයද ස්වභාවිකව හෝ කෘත්‍රිමව විය හැක. ’මවුබිම නැත්නම් මරණය’ ජවිපෙ සටන් පාඨයකි. ’දණින් වැටී ජීවත් වනවාට වඩා

‘පුංචි පවුල’ කුඩු කරන්න ගෙනා ‘ගැහැණු අපි එක මිටට’ Read More »

අතේ පත්තු වුන, ඇමති විජිතගේ ආරුගම්බේ අතේරෝල්

සෑම් සෙනෙවිරත්න Pic. credit: AP 2009 වසරේ කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසුව 2019 පාස්කු ප්‍රහාරය රට තුළ නැවත ත්‍රස්තවාදී බියක් ඇති කළ සිද්ධියකි. ආරුගම්බේ අනතුරු සංඥාව පාස්කු ප්‍රහාරයෙන් වසර 5 කට පසුව රටේ නැවතත් ත්‍රස්ත බියක් මතු කරයි. පාස්කු ප්‍රහාරය රටේ සංචාරක කර්මාන්තය බිඳවැටීම හා ආර්ථිකය කඩාවැටීම වේගවත් කළ සිදුවීමකි. ආරුගම්බේ අනතුරු සංඥාව, සංචාරක වාරය

අතේ පත්තු වුන, ඇමති විජිතගේ ආරුගම්බේ අතේරෝල් Read More »

අනුරයි විජිතයි ගියෙත් නෑ හරිනිට යන්න දුන්නෙත් නෑ

ඩේවිඩ් ඇන්තනි ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේ සාමාජිකත්වය ගන්නා බව පවසමින් සිටි දේශපාලන පක්ෂයක නායකයින් වූ සහෝදර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෝ සහෝදර විජිත හේරත් විදේශ කටයුතුභාර ඇමතිවරයා හෝ රුසියාවේ කසාන්හි පැවැති ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ ජීවත් වන වැඩි පිරිසකට ගණන් ගතයුතු කාරණයක් නොවේ. ඊට හේතුව සමහර රට වැසියනට බ්‍රික්ස්, මරණාධාර සමිති රැස්වීමකට

අනුරයි විජිතයි ගියෙත් නෑ හරිනිට යන්න දුන්නෙත් නෑ Read More »

Scroll to Top