ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD PHOTO CREDIT: STEPHANIE ARNETT/MITTR | MIDJOURNEY (SUITS) සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ කළ යුතු යැයි පිළිගන්නා දැනුම පිළිබඳ විශ්ව සාධාරණ මිනුම් දණ්ඩක් නැත. “තම තම නැණ පමණින් දැනගත යුතු” යන්න සිතේ ධාරණය කරගැනීම ප්රමාණවත්ය. අප අතර ඇත්තේ දැනුම් මිනුම් තරගයක් නොවෙයි. විවෘත හා නිදහස් සංවාද මණ්ඩපයක අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටිමු.
ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු Read More »
