Nanda Malini

පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: scalar.usc.edu හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්, ඇඳුම් ඇඳගෙන බොරු කිව්වත් ජනතාවට අවශ්‍ය වන්නේ මේ දෙකම නොවෙයි. හැදිච්චකම. සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම්වලින් ඇඳුම් තනා ගත්තා. අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ විළි වසා ගැනීමට

පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන Read More »

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’

නෝබල් තෑග්ග යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයයි. මෙතෙක් කිසිම ශ‍්‍රී ලාංකිකයෙකු මෙම තෑග්ග හිමි කරගෙන නැත. ‘බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය’, 1991 නොවැම්බර් 01 දින, ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ මැයෙන් විචාර ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළාය. සමහර ගීතවලට මිනිස් සිතට පුදුමාකාර ලෙස බලපෑම් කිරීමට පුළුවන. ගීතයක් ඇසීමෙන් පුද්ගලයෙකු මාර්ගඵල අවබෝධ කරගත් කතාවක් බෞද්ධ

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ Read More »

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: owlcation.com නිර්ධන සහ ධනපති යනුවෙන් පංති දෙකක් පිළිගත් මාක්ස්වාදීන්ට ධනය ඇත්තන්ට වෛර කරන්ඩ සිදු වේ. රෝහණ විජේවීර ඇතුළු සියලූ ජවිපෙ සාමාජිකයන් නන්දා මාලිනීට ආදරය කළේ ඇය වෛරී ගී ගායනා කළ හේතුවෙනි. ඇය ගැයූ: ‘යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය දී පමුණුවන්න’ ‘සීතල පොළවම සිරි යහනක්

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන Read More »

සසුන වනසන වචන හොරකම

Photo credit: newchapter.lk බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් බෞද්ධ සාහිත්‍යටම උරුම වචන ඇත. මෙයින් සමහර වචනයක ඉතිහාසය බුදුසසසුන තරමටම පැරණිය. අන්‍යාගමිකයින් මෙවැනි වචන ගොදුරට ගනිද්දී පැරණි බෞද්ධ වචනයේ මුල් අර්ථය වෙනස් ස්වරූපයක් ගනියි. පාප්තුමාගේ නියෝජිත කාදිනල්තුමන්, ‘කාදිනල් හිමි’ හැටියට හැඳින්වීම නිදසුනකි. උන්නාන්සේ වටාපතක් භාවිතා නොකරන්නනෙකි. එවැනි සම්ප‍්‍රදායයක් කතෝලික සංස්කෘතියේද නැත. බෞද්ධ වචන මෙලෙස අව භාවිතයේ යෙදීම

සසුන වනසන වචන හොරකම Read More »

Scroll to Top